Buddy Vans HELP!! 

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Wadi bn 20kata wage beluwe mama. Me 3nema engine ehemath ekaida bn. Thel hodata karanne mokeda

    Mama specs nam balala ne....hijet thama fuel krnwa wadi kynne every eka thama hama athinma hodai kynne....sale walin gaddi parissamin mcn
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    2015 - 2016 වගේ එකක් ගනින්. එකෝ මොඩ් එක තියෙනව. තෙල් කරනව 18 - 20ක් වගේ pl. සුසුකි එක ගනින්. සාමාන්‍යෙන් 23ක් - 24ක් වගේ යන්නෙ අන් රෙජිස්ටර් ඔය අවුරුදු වල එව්වා.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    2015 - 2016 වගේ එකක් ගනින්. එකෝ මොඩ් එක තියෙනව. තෙල් කරනව 18 - 20ක් වගේ pl. සුසුකි එක ගනින්. සාමාන්‍යෙන් 23ක් - 24ක් වගේ යන්නෙ අන් රෙජිස්ටර් ඔය අවුරුදු වල එව්වා.

    :rolleyes: mewwata adu wen na. Adu kale kalin. 29 - 30ta wage giya ewwa me dan 23 - 24 idala wage tiyenne.

    Eco mode eken mkdd wenne semi hybrid wage da?
    20kata wage beluwe bn a ganata 2013 pulwnda?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Eco mode eken mkdd wenne semi hybrid wage da?
    20kata wage beluwe bn a ganata 2013 pulwnda?

    rpm adu kalla gear maru kalla denawa drive karana widiya anuwa ganata. 20kata nam ganna ba machan. Uba inne weta uda. Oya ganata aniwa mileage karakola wahala dena "hoda" ekak gatteki. Natinam aniwa registered taramak patta gahapu ekak wage tamai.

    Gannawa nam Suzuki ganin. Gear system eka check kalla ganin. Driverta yata gear system eke sensor ekaka aulak yanna puluwan pelak ewwage. Ehema unoth gear waten na eka pattama. Oka samahara ewwage wenawa godak welawata. Registered ekak gannawa nam balala ganin hodata. Unregistered ekak nam eth balala ganin hodata :P
     
    • Like
    Reactions: roki123

    Hamma ehemada every ekak tamai ganne.:P
     
    • Like
    Reactions: pradeeplk1025

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Yaluwane buddy vans hodada? and palleha thyena ewagen gedaraka paawichchiyata wadath hoda mokakda?

    Suzuki Every 2013

    Daihatsu Hijet 2013

    Nissan Clipper 2013

    ඔය තුනම එක වගේ මාකට් Suzuki එක ..

    Suzuki Every 2013 තිබ්බා ඊයේ දුන්නේ ..22.80i 65ක් දුවලා .. suzuki එක 2nd hand මාකට් හොදයි ...පට ගලා විකුනන්න පුළුවන් ...පුළුවන් නම් PC Grade එකක් ගනින්.(ඉස්සරහ Power Shutters තියෙන )ඉස්සරහ Power Shutters තියෙන එකක් හොයලා ගනින් නැත්නම් විකුනන්න ටිකක් අමරුයි..හොමෝම හොයන්නේ තියෙන එක. .. Grade PA <PC < Semi Join< Join <Wagon .... පුළුවන් නම් 2015 එකක් ගනින්..මුන්නම් කැතයි හැබැයි petrol කරනවා 15~18 CITY ..
    2013 (Auto /+AC)එකේ CITY 10.5~11.5 Long 14~15...ගෙදරකට නම් මරු බාන්ඩේ..එකම දේ car එකක් තරම් confortable නැ ..wagon R එකකට වැඩ ලග Pickup පුතා ..දන්න තරමට ලෙඩ නැ බබා වගේ දුවන්න පුළුවන් ..
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඔය තුනම එක වගේ මාකට් Suzuki එක ..

    Suzuki Every 2013 තිබ්බා ඊයේ දුන්නේ ..22.80i 65ක් දුවලා .. suzuki එක 2nd hand මාකට් හොදයි ...පට ගලා විකුනන්න පුළුවන් ...පුළුවන් නම් PC Grade එකක් ගනින්.(ඉස්සරහ Power Shutters තියෙන )ඉස්සරහ Power Shutters තියෙන එකක් හොයලා ගනින් නැත්නම් විකුනන්න ටිකක් අමරුයි..හොමෝම හොයන්නේ තියෙන එක. .. Grade PA <PC < Semi Join< Join <Wagon .... පුළුවන් නම් 2015 එකක් ගනින්..මුන්නම් කැතයි හැබැයි petrol කරනවා 15~18 CITY ..
    2013 (Auto /+AC)එකේ CITY 10.5~11.5 Long 14~15...ගෙදරකට නම් මරු බාන්ඩේ..එකම දේ car එකක් තරම් confortable නැ ..wagon R එකකට වැඩ ලග Pickup පුතා ..දන්න තරමට ලෙඩ නැ බබා වගේ දුවන්න පුළුවන් ..
    Hamma tanx bn wahana mila aduweine;) semi join eke option mnwd bn?
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Impossible ne WagonR 54hp, every 48hp

    kickDown ගැහුවම ටක් ගාලා gear shift වෙන්නේ every එකේ බන්, Wagon R එකේ kickDown වදින්න 2s වගේ යනවා(CVT)... එත් overall performance ගත්තොත් Wagon R ගොඩක් වැඩි ...