Buddy වෑන් Help

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,266
    15,995
    113
    Colombo
    මචන්ලා Suzuki Every , Daihatsu Hijet , Nissan Clipper මේ මොඩල් 3 න් මොකක්ද වඩා හොද fuel පැත්තෙන් එහෙම

    Suzuki-Every-van.png


    daihatsu-hijet-van-2013-16381178.JPG


    Clipper2.jpg
     
    Last edited:
    • Like
    Reactions: Qwertyone

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    හතර දෙනෙක් විතර දාලා කදු අදින්න එහෙම හොදයි ද බං ඕක????
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හතර දෙනෙක් විතර දාලා කදු අදින්න එහෙම හොදයි ද බං ඕක????

    last week nuwara eli giya... over 50kg 4i +~30kg podi ekek dagena without AC avulak nathuwa yanna puluwan lokuma kadu 10~20Kmph anik eva 30~40kmph