නාමල්_අත්අඩංගුවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාමල්_අත්අඩංගුවට

    නාමල් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක්

    17509362213.jpg

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඊයේ (18) අවධාරණය කළා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

    එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මේ බව සඳහන් කර ඇත්තේ.

    නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව ද අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඉන්දීය ක‍්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙනවා.

    මන්ත‍්‍රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටයි.

    සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මුගේ අර කුලපතිගේ කාමරේ ඉඳල විභාගේ ලියපු සීන් එකත් ඇද්ද නම් පෙරකදෝරු පට්ටමත් ගලවන්න බැරි වෙන එකක් නෑ :lol::lol:
     
    • Like
    Reactions: Shadow.Walker

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුගේ අර කුලපතිගේ කාමරේ ඉඳල විභාගේ ලියපු සීන් එකත් ඇද්ද නම් පෙරකදෝරු පට්ටමත් ගලවන්න බැරි වෙන එකක් නෑ :lol::lol:

    :lol:ඕකුන්ව නැත්තටම නැති කරලා දාන්න ඕන.පල් හොරු බලන් ඉන්නේ ආයේ බලේට එන්න.:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ මහින්දයට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති හැටි. මම මේ වෙලාවකට කල්පනා කලේ මේ යකා ලංකාවේ ව්‍යවස්ථාවත් වෙනස් කළා නේ තුන්වෙනි පාරටත් චන්දය ඉල්ලන්න පුළුවන් වෙන විදිහට. ඕක තව ටිකක කාලයක් හිටියනම් අර මොහොමඩ් ගඩාෆි ට උන දේ තමයි වෙන්නේ. මහින්දය කියන්නේ අමුම අමු අන්තවාදියෙක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මහින්දයට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති හැටි. මම මේ වෙලාවකට කල්පනා කලේ මේ යකා ලංකාවේ ව්‍යවස්ථාවත් වෙනස් කළා නේ තුන්වෙනි පාරටත් චන්දය ඉල්ලන්න පුළුවන් වෙන විදිහට. ඕක තව ටිකක කාලයක් හිටියනම් අර මොහොමඩ් ගඩාෆි ට උන දේ තමයි වෙන්නේ. මහින්දය කියන්නේ අමුම අමු අන්තවාදියෙක්.

    :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තවමත් මේ හොර පවුලට ආවඩන මිනිස්සු පිරිසක් ඉන්නවා. මතකනේ අර තමිල්නාඩුවේ හොර ජයලලිතා වෙනුවෙන් මිනිස්සු බත් පාරේ දාගෙන කෑවා. අන්න ඒවගේ හරක් සෙට් එකක් ලංකාවෙත් ඉන්නේ. වැඩිය ඕනේ නැහැ මේ එලකිරියේත් ඉන්නවා සීමිත පිරිසක්. ඕනේ නම් නම් කරලම කියන්නම්. එරෝසෝන් ගෙන් පටන්ගෙන අනෙක් හරක් දක්වා පරාසයක් විහිදෙනවා.
     
    • Like
    Reactions: Shadow.Walker

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මූට මෙච්චර චෝදනා තියෙද්දිත් , අත්අඩන්ගුවට ගන්න වැරැද්ද බලපන්කො ...:rolleyes::rolleyes::rolleyes:
    තූ නොදකින්

    පොන්න ආතල් ගන් නැතුව ඉදපන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    දේශපාලුවන්ගේ මුස්පෙන්තු මූනු (පක්ෂ/විපක්ෂ) උදේ පාන්දරම දාලා දවසම මුස්පේන්තු කරන්න එපා බන්. මුන් 225 ම එකට ඉන්න වෙලාවක න්‍යෂ්ටික මිසයිලයක් දාලා සෙට් එකම දූවිලි කරලා දාන්න ඕන. මිනියක් වත් හොයාගන්න බැරිවෙන්නම.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්දටනෙමෙයි යකෝ අනිත් උන්ටත් ලැජ්ජාවක් තියෙනවද බලපන්කෝ.අර පොනිලා එදා ඉඳන්ම අවුරුදු 20ක් විතර හැම මැතිවරණයම පරාදයි.පක්ශෙන් එලවද්දීත් ගියේ නැති මිනිහට ලැජ්ජාවක් තියෙනවද?

    මම දන්නෑ නෑ.දැක්කේ නෑ.හිටියනම් කරන්න දෙන්නේ නෑ.මම දැක්කෙත් පත්තරෙන් කියන සිරිසේනයාට ලැජ්ජාවක් තියෙනවද?

    සතොස හොරාකාපු එකාට මුදල් ඇමති කමක් දීලා පස්සේ ඌ හොරා කෑවම විදේශ අමාත්‍යාංශය දීලා ඒකට ලොතරයි මණ්ඩලයත් එකතු කරපු සිරාටයි වඳ පොනිලටයි බැංකු හොරා රවීටයි ලැජ්ජාවක් තියෙනවද?

    බැංකු හොරකම ලූණු බිකක් කියපු කාණු කටා රාජිතට ලැජ්ජාවක් තියෙනවද?

    හොරකම සාධාරණීයකරනය කරන අජිත් පී පෙරේරට ලැජ්ජාවක් තියෙනවද?
     
    :yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ මහින්දයට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති හැටි. මම මේ වෙලාවකට කල්පනා කලේ මේ යකා ලංකාවේ ව්‍යවස්ථාවත් වෙනස් කළා නේ තුන්වෙනි පාරටත් චන්දය ඉල්ලන්න පුළුවන් වෙන විදිහට. ඕක තව ටිකක කාලයක් හිටියනම් අර මොහොමඩ් ගඩාෆි ට උන දේ තමයි වෙන්නේ. මහින්දය කියන්නේ අමුම අමු අන්තවාදියෙක්.

    මහින්දටනෙමෙයි යකෝ අනිත් උන්ටත් ලැජ්ජාවක් තියෙනවද බලපන්කෝ.අර පොනිලා එදා ඉඳන්ම අවුරුදු 20ක් විතර හැම මැතිවරණයම පරාදයි.පක්ශෙන් එලවද්දීත් ගියේ නැති මිනිහට ලැජ්ජාවක් තියෙනවද?

    මම දන්නෑ නෑ.දැක්කේ නෑ.හිටියනම් කරන්න දෙන්නේ නෑ.මම දැක්කෙත් පත්තරෙන් කියන සිරිසේනයාට ලැජ්ජාවක් තියෙනවද?

    සතොස හොරාකාපු එකාට මුදල් ඇමති කමක් දීලා පස්සේ ඌ හොරා කෑවම විදේශ අමාත්‍යාංශය දීලා ඒකට ලොතරයි මණ්ඩලයත් එකතු කරපු සිරාටයි වඳ පොනිලටයි බැංකු හොරා රවීටයි ලැජ්ජාවක් තියෙනවද?

    බැංකු හොරකම ලූණු බිකක් කියපු කාණු කටා රාජිතට ලැජ්ජාවක් තියෙනවද?

    හොරකම සාධාරණීයකරනය කරන අජිත් පී පෙරේරට ලැජ්ජාවක් තියෙනවද?

    :baffled: :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාමල්_අත්අඩංගුවට 08-19-2017 09:16 AM ube thaththa ponnaya

    තාත්ත පොන්නයනම් කොහොමද පොන්නයෝ මම ඉන්නේ.යූඇන්පී එකේ ඉන්නේ අංක එකේ මීහරක් කියන්නේ නිකන්ද
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හතරවටේම රීල හත්පොලේම ගාලත් සද්ද නොකර ඉඳල, පඩයක් ගියා කියල ද අත්අඩංගුවට ගන්න හදන්නෙ. අනේ හුකේ නන්නානේ කිවුවලු.

    :growl::growl::growl:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    දේශපාලුවන්ගේ මුස්පෙන්තු මූනු (පක්ෂ/විපක්ෂ) උදේ පාන්දරම දාලා දවසම මුස්පේන්තු කරන්න එපා බන්. මුන් 225 ම එකට ඉන්න වෙලාවක න්‍යෂ්ටික මිසයිලයක් දාලා සෙට් එකම දූවිලි කරලා දාන්න ඕන. මිනියක් වත් හොයාගන්න බැරිවෙන්නම.

    I'm with you
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලන් ගියාම යූඇන්පී කාරයෝ ඔක්කෝම රනිල් වගේ.එකෙක්ගෙවත් කොන්ද පණ නෑ.සේරම පොන්නයෝ
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මූට මෙච්චර චෝදනා තියෙද්දිත් , අත්අඩන්ගුවට ගන්න වැරැද්ද බලපන්කො ...:rolleyes::rolleyes::rolleyes:
    තූ නොදකින්

    පොන්න ආතල් ගන් නැතුව ඉදපන්

    :rofl: