Thanks ban anit eungen spoil wenawata wada ikmanata balala dana eka hodai

ඒ උනාට බන් ඊට පස්සෙ මකරු ටික කෙලගන්නකොට කොහොමද?
විසේරියන් තව මකරෙක් මරයි කියල හිතෙනව බන් ඉස්සරහට..
ඌත් මැරෙයි... GOT බලනවනම් හිත හදාගෙන බලන්න ඕනෙ බන්..
ඩැනි ගැනත් පන බයේ ඉන්න බන් battle වලදි
Thanks ban anit eungen spoil wenawata wada ikmanata balala dana eka hodai![]()
machan youtube 1 tiyanawa neda??balanna data na ..data tiyana ekek balanna
ඒ උනාට බන් ඊට පස්සෙ මකරු ටික කෙලගන්නකොට කොහොමද?
විසේරියන් තව මකරෙක් මරයි කියල හිතෙනව බන් ඉස්සරහට..
ඌත් මැරෙයි... GOT බලනවනම් හිත හදාගෙන බලන්න ඕනෙ බන්..
ඩැනි ගැනත් පන බයේ ඉන්න බන් battle වලදි
විසේරියන්ව බ්‍රෑන් කන්ටොර්ල් කරන්න ගන්නවලු. ඒත් විසේරියන් ලොකු ඩැමේජ් එකක් කරයි ඒ ටිකට.
බ්‍රෑන් අන්ඩෙඩ් විසේරියන්ව කන්ට්‍රෝල් කරන තියරිය ප්‍රායෝගික නෑ බන්.
ඒකනෙ බන්. තව දවස් 2ක් ඉවසන් ඉන්නෙ මොකටද, ඔන්න ඔහෙ බලලා දාපන්.

ethakota kings landing wala cersei monada karanne. E ganit attack karai. Visarian wa knight king kings landing yawwanam hari![]()

විසේරිස් වෝල් එක ඇතුල් වෙන්න පුළුවන් ප්‍රමානෙට කඩනවා.
එහෙමවත් වෙනවනම් හොදයි

කාසල් බ්ලැක් එක හරියෙන්ද ඊස්ට් වොච් එක හරියෙන්ද කඩන්නෙ
![]()