BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    මචන් ලා , 50 CC වලට අඩුවෙන් 100 CC වලට අඩුවෙන් සහ 100CC - 150CC අතර තියෙන BIKE වර්ග මොනවද ජපානෙන් ගන්න පුළුවන්.

    සහෝදරයනි වාහන ගැන දන ගත්තාට BIKE ගැන නොදනිමි . තියෙන BIKE වර්ග මට PM කරන්න. දැනට මගේ FB දාලා තියෙන BIKE ටික SEPTEMBER අන්තිම ලංකාවට එන විදියට PLAN කරලා තියෙන්නේ .

    උබලා නේ BIKE ඔස්තාර්ලා ....

    ඔන්න ලින්කුව ...

    https://www.facebook.com/eastern.in...1073742227.100001176907587&type=3&pnref=story
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ybr 125, tw 125, ape 100, grom 125, wr125x, gn 125

    ඕවල ගනන් ටික එවපන්. . :)
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකු අයියා යමහා MT125 එක බලන්න
    Honda CBR125RR
    Honda CBR150RR
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නියමයි ක්‍රීඩ් අයියා :):):)
    ජපන් බයික් අඩුවුනාට ගන්නෙ කොහෙන්ද කියලා බලබලා හිටියේ :yes:


    ඉක්මනට මොඩල් & ප්‍ර‍යිස් ලිස්ට් එකක් දාන්ඩෝ :cool::cool::cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නියමයි ක්‍රීඩ් අයියා :):):)
    ජපන් බයික් අඩුවුනාට ගන්නෙ කොහෙන්ද කියලා බලබලා හිටියේ :yes:


    ඉක්මනට මොඩල් & ප්‍ර‍යිස් ලිස්ට් එකක් දාන්ඩෝ :cool::cool::cool:

    දාන්නම් මල්ලි.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අඩුවෙලා අඩුවෙලා ජපන් බයික් ගණන් අඩුවෙලා

    වරෙල්ලා වරෙල්ලා ජපන් බයික් ගන්ඩ වරෙල්ලා


    :yes::yes::yes: