Nokia 6 ekak gatta Mobitel eken.

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මාත් ගත්ත බන් දැන් සතියක් වගේ පට්ට පොන් එක.ස්ලෝව් වෙන්නේ නෑ .ගේම් දල බැලුව ලෙසට වැඩ
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    authorized dealer kawda? service karanne kawda?
    softlogic මචන්.. මම දන්න විදියට softlogic ලා htc ගෙන එක නතර කරලා අයෙම nokia ගෙන්න පටන් ගත්තා....

     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    78jIrdJ



    http://imgur.com/78jIrdJ


    RAM eka 3GB da ban???
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D june patch eka issalama dunne sony pixel kalin :v :D labana mase balamuda?

    ඉඳල හිටලා මාසයක් දෙකක් එහෙම වෙලා තියනවා.....ඒත් අනික් හැම මාසෙම pixel/nexus තමයි ඉස්සල්ලම patch එක එන්නේ :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    math gatta. denata nam awulak ne. mage nam battery 24hrs thamai maximu.
    dawasama wifi on

    messanger dawasata msg 100+ enawa
    whatsapp msg 200+ enawa (group wala welawen welawata load wenwa)
    call 2hr wage
    video call 5-10 min wage
    email/app msg 20-30k wanwaa

    owa awith dawasak wage battery thiyanawa.

    awulak thiyenne msg notification eddi phone eke dispaly eka on wen ne.
    eka on karanna theank hambuneth ne.

    man dan ne android wala ehemada kiyala android walat aluth man
     
    • Like
    Reactions: Terminator75