Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටිවි සිරීස් එක ඉවර උනට මාටින් අයියා පොත් ලියන එක ඉවර කරන එකක් නෙහෙ.මිනිහට හොද චාන්ස් එක පොත් දිගටම ඇදගෙන ගිහින් ගානක් හොය ගන්න.

    Iwarayak na ne bn. Anika Lyanna Targerian ta Dragons la ne. Ekigen Targareans la iwarai. Sansagen Starks la iwarai. Yaragen Greyjoy la iwarai. Lanister and Baratheon and Tully tamai generation yanne.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේක ඇත්ත එකක් නම්, ගොඩක් දුරට වෙනස් වෙන්න ඉඩ තියෙනව.
    නයිට් කින්ග් මැරුනද බන්. මට ඌගේ විස්තරයක් හරියට මීටර් නෑනේ. මිස් උනාද දන්නෑ. කතාව ඉවර උන විදිහට සීසන් 9 හරි ස්පින් ඔෆ් එකක් හරි අනිවා එනවා.

    spin-offs 4k enwalu :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Vale wala Night King ekka Viserion polawata pathabawenawa kiyala thibbe. Marena ekak gana thibbe ne.

    Nodakin story eke gathiya yanawa anthimata surview wena un balapan. Sansa,Gendery,Edmure, Misendi,Hound,Yara,Bronn. Thuu nodakin.

    නයිට් කින්ග් ඇවිල්ලා සේර්ම බාවලා තමයි යන්නෙ. ඒ අස්සෙ අයන් ත්‍රෝන් එකටත් මරාගන්නවනෙ. එහෙම තමයි බන්. ඊලඟ පරම්පරාවට අනාගතය භාර දීලා අපි ආස චරිත මැරලා දානවා. ලියානා ටාගේරියන් ගින්දරට ඉමියුන් ද දන්නෑ. ලියානා ටාගේරියන් ඉමියුන් උනත් ටාගේරියන් කොලුවෙක් නෑනේ සෙට් වෙලා පරම්පරාව ගෙනියන්න. ඩ්‍රැගන්ලත් ඉවරටම ඉවරයි නේද. වෙන බිත්තරත් නැතුව ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නයිට් කින්ග් ඇවිල්ලා සේර්ම බාවලා තමයි යන්නෙ. ඒ අස්සෙ අයන් ත්‍රෝන් එකටත් මරාගන්නවනෙ. එහෙම තමයි බන්. ඊලඟ පරම්පරාවට අනාගතය භාර දීලා අපි ආස චරිත මැරලා දානවා. ලියානා ටාගේරියන් ගින්දරට ඉමියුන් ද දන්නෑ. ලියානා ටාගේරියන් ඉමියුන් උනත් ටාගේරියන් කොලුවෙක් නෑනේ සෙට් වෙලා පරම්පරාව ගෙනියන්න. ඩ්‍රැගන්ලත් ඉවරටම ඉවරයි නේද. වෙන බිත්තරත් නැතුව ඇති.

    Samaharavita arun biththara 3k dala tiyeda danne na ne. :baffled:

    Jon Targeryan nisa fire imune nam uta puluwan Incest scene eken Targaryan hadanna. :baffled: Mata GOT epa una bn.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Samaharavita arun biththara 3k dala tiyeda danne na ne. :baffled:

    Jon Targeryan nisa fire imune nam uta puluwan Incest scene eken Targaryan hadanna. :baffled: Mata GOT epa una bn.

    https://www.quora.com/Which-sex-are...the-dragon-race-seems-kind-of-bleak-doesnt-it

    මම හිතාගෙන හිටියෙ ඩැනීගෙ මකරු තුන්දෙනාම පිරිමි උන් කියලා. ඒත් කොයි එකටත් ගූගල් කරලා බැලුවා. මේකෙ තියෙන විදිහට උබ කිව්ව වගේ කොහෙ හරි අස්සක තිබිලා කවද හරි ලියානා ටාගේරියන්ට බිත්තර ටිකක් හම්බවෙන්නත් බැරි නෑ:yes::yes:

    මම නම් හිතන්නෑ ජෝන් ඒ වගේ වැඩක් කරයි කියලා. ඌ ටාගේරියන් කෙනෙක් උනාට, ස්ටාක්ලා එක්ක හැදුන නිසා ටාගේරියන් මානසිකත්වෙන් මිදිලා ඉන්නෙ. තමන්ගේ දූට අත තියන එකක් නෑ. උබට මතකද ජෝන් සෑම්ට කියනවා, තමන්ගෙ අම්මා කව්ද කියලා දන්නේ නැති නිසා ගණිකාවියෙක් එක්ක වත් සීන් එක නොදාපු කතාව?

    මටත් මහ මුස්පේන්තු ෆීලින් එකක් හිතේ කොනක තියෙනවා බන්. කන්න උවමනාවකුත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    eka balanawa ban :love: e wage ewata thamayi kamathith mama

    එල එල. උබ වැම්පයර් සීන් වලට එහෙම කැමති නම් "ද ඔරිජිනල්ස්" බලන්න. ජීඕටී වගේම මට තවත් අල්ලලා ගිය කතාවක්
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල. උබ වැම්පයර් සීන් වලට එහෙම කැමති නම් "ද ඔරිජිනල්ස්" බලන්න. ජීඕටී වගේම මට තවත් අල්ලලා ගිය කතාවක්

    ekath balanawa :love: api balan yanakota ekama set eka wage balanne
     
    • Like
    Reactions: ruchira55

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    bran අච්චර කට්ටක් කාල ඇස් තුනේ කාක්කා උන එකේ කිසි ප්‍රයෝජනයක් නෑ නේ මේ කියන විදිහට. :oo:

    නෑ නෑ ;) He would be a Night King who can warg in to others :P කොහොමද ආතල් එක :D .

    ඊළඟ season එකක් හදනවනම් ඔන්න වැඩේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    https://www.quora.com/Which-sex-are...the-dragon-race-seems-kind-of-bleak-doesnt-it

    මම හිතාගෙන හිටියෙ ඩැනීගෙ මකරු තුන්දෙනාම පිරිමි උන් කියලා. ඒත් කොයි එකටත් ගූගල් කරලා බැලුවා. මේකෙ තියෙන විදිහට උබ කිව්ව වගේ කොහෙ හරි අස්සක තිබිලා කවද හරි ලියානා ටාගේරියන්ට බිත්තර ටිකක් හම්බවෙන්නත් බැරි නෑ:yes::yes:

    මම නම් හිතන්නෑ ජෝන් ඒ වගේ වැඩක් කරයි කියලා. ඌ ටාගේරියන් කෙනෙක් උනාට, ස්ටාක්ලා එක්ක හැදුන නිසා ටාගේරියන් මානසිකත්වෙන් මිදිලා ඉන්නෙ. තමන්ගේ දූට අත තියන එකක් නෑ. උබට මතකද ජෝන් සෑම්ට කියනවා, තමන්ගෙ අම්මා කව්ද කියලා දන්නේ නැති නිසා ගණිකාවියෙක් එක්ක වත් සීන් එක නොදාපු කතාව?

    මටත් මහ මුස්පේන්තු ෆීලින් එකක් හිතේ කොනක තියෙනවා බන්. කන්න උවමනාවකුත් නෑ.

    Balamuko ithin.