වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
විනාඩි 4. තත්පර 35 සිට බලන්න

ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:
 
Last edited:

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    මෙහෙම බණ අහද්දී තේරෙනවානේ පට්ටපල් බේගල් දෙසාබාන්නේ කියලා
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    Harvard-Bio පෙන්නනේ කිරි බෝතලයේ යට එකතුවෙන කුණු රොඩු ටික.

    නමුත් කිරි තියනෙනේ මෙතන -> ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස

    ඔවා ඔක්කොම වහරක හිමිට පින්සිද්ද වෙන්න ලැබුණ ප්‍රතිපල.

    ඔය ධ්‍යාන අත්දැකීම් පැවිදි වූ අයට එලි දැක්වීම විනයට අනුකුල නැහැ. නමුත් එය ඉතා සුලු උල්ලංඝනයක්. ධ්‍යාන අත්දැකීම් එළිදරවු කිරිඉමට හේතු වන්නේ එල්ලවෙලා තියෙන විවේචන හින්දා.

    මට පෙනෙන විදියට Harvard-Bio, ජින්තක සහ Skylark ලොකු ප්‍රයත්නයක් ගන්නවා ඔය වගේ ධ්‍යාන ප්‍රතිපල ගන්න.

    නමුත් ඔවුන්නට යමි කිසි හේතු පල ධර්මයක් නිසා ඔය පෙනෙන ආකාරයට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒ නිසා අර නරියා සහ මිදී වැල වගේ ඔවුන් ඔය පොඩි දේවල් මහා ලොකු ප්‍රශ්න කියලා මවා පානවා.

    ත්‍රිපිටකයේ ඔය ලක්ෂණයට කියන්නේ "පද පරම" කියලා. පද පරමයන්ට තියෙන විකල්පය ශ්‍රී ධර්මය සමග ගැටෙන්නේ නැතුව දානයක් හෝ සිලයක් කර තමන්ට පද පරම ගතිය යනකන් පින් පුරවන්න.

    යමි කෙනෙකුගේ සිලය තියෙන්නේ හිතේ. පෙනුමෙන් හෝ කතා කරන දේවල් වල නොවේ. උපමාවක් ලෙස ගත්තොත්, නිතර කුණු හරුප කියා බැන වදින රහතුන් වහන්සේ නමක් ත්‍රිපිටයේ සදහන් වෙනවා.

    ඒ වහේ සීලවන් අයට අපහස කිරීම ඔලුව කළු ගලේ ගහ ගන්නවා වගේ වැඩක්. වහරක හිමි හෝ වෙන ඕනෑ කෙනෙක් එක්ක ඔවුන්ගේ හිතේ ඇති සිලය නොදැන වැඩ කිරීම ඉතා භයානක වැඩක්.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඩේන්ගු මුරුවා කියන්නේ හේතු පල ධර්මයක්.

    සත්වයන් හේතු පල ධර්ම අනුකුඋලව විකාශ වන ආකාරය අග්ග්ගන සුත්‍රුයේ සදහන් වෙනවා.

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Harvard-Bio පෙන්නනේ කිරි බෝතලයේ යට එකතුවෙන කුණු රොඩු ටික.

    නමුත් කිරි තියනෙනේ මෙතන -> ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස

    ඔවා ඔක්කොම වහරක හිමිට පින්සිද්ද වෙන්න ලැබුණ ප්‍රතිපල.

    ඔය ධ්‍යාන අත්දැකීම් පැවිදි වූ අයට එලි දැක්වීම විනයට අනුකුල නැහැ. නමුත් එය ඉතා සුලු උල්ලංඝනයක්. ධ්‍යාන අත්දැකීම් එළිදරවු කිරිඉමට හේතු වන්නේ එල්ලවෙලා තියෙන විවේචන හින්දා.

    මට පෙනෙන විදියට Harvard-Bio, ජින්තක සහ Skylark ලොකු ප්‍රයත්නයක් ගන්නවා ඔය වගේ ධ්‍යාන ප්‍රතිපල ගන්න.

    නමුත් ඔවුන්නට යමි කිසි හේතු පල ධර්මයක් නිසා ඔය පෙනෙන ආකාරයට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒ නිසා අර නරියා සහ මිදී වැල වගේ ඔවුන් ඔය පොඩි දේවල් මහා ලොකු ප්‍රශ්න කියලා මවා පානවා.

    ත්‍රිපිටකයේ ඔය ලක්ෂණයට කියන්නේ "පද පරම" කියලා. පද පරමයන්ට තියෙන විකල්පය ශ්‍රී ධර්මය සමග ගැටෙන්නේ නැතුව දානයක් හෝ සිලයක් කර තමන්ට පද පරම ගතිය යනකන් පින් පුරවන්න.

    යමි කෙනෙකුගේ සිලය තියෙන්නේ හිතේ. පෙනුමෙන් හෝ කතා කරන දේවල් වල නොවේ. උපමාවක් ලෙස ගත්තොත්, නිතර කුණු හරුප කියා බැන වදින රහතුන් වහන්සේ නමක් ත්‍රිපිටයේ සදහන් වෙනවා.

    ඒ වහේ සීලවන් අයට අපහස කිරීම ඔලුව කළු ගලේ ගහ ගන්නවා වගේ වැඩක්. වහරක හිමි හෝ වෙන ඕනෑ කෙනෙක් එක්ක ඔවුන්ගේ හිතේ ඇති සිලය නොදැන වැඩ කිරීම ඉතා භයානක වැඩක්.

    එළකිරියේ දැක්ක දෙයක් උබ ඒ විදියටම කියලා ..මාත් වහරක හාමුදුරුවොන්ගේ එක වැඩ සටහනක් ඇහුව ..උන්නාන්සේගේ ගන්න දේවල් තියනවා ..හොදම දේ නොගැලපෙනවා කියලා හිතෙන ඒවා අයින් කරලා ගැලපෙන දේ ගන්න එක.

    මෙතන ඉන්න චිවරධාරින්ට නිගා කරන යට දෙයක් කියන්න ඕන ..උන්නාන්සේලා සුස්සිල වෙන්න පුළුවන් .. එත් මතක තියා ගන්න අපි බයින්නෙ උත්තම ශාරිපුත්ත මහරතන් වහන්සේගේ අනුරුවකට කියලා ..මොකද ඕනෑම තෙර නමක් ඒ උත්තම ශාරිපුත්ත මහා රහතන් වහන්සේ නියෝජනය කරනවා කියලයි මන් හිතන්නේ ..

    ආර්ය අපවාද කර ගැනීමට කැමති ඇත්තෝ මහා සංඝ රත්ත්නයට බැනලා එය කර ගත්තදෙන්..එත් මේ නොදැන බැනලා අපවාදයන් කර ගන්නා පිරිසගේ සුභ සිද්ධිය උදෙසා මේ පොඑස්ට් එක දමන ලදී...
     
    • Like
    Reactions: HSW

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Harvard-Bio පෙන්නනේ කිරි බෝතලයේ යට එකතුවෙන කුණු රොඩු ටික.

    නමුත් කිරි තියනෙනේ මෙතන -> ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස

    ඔවා ඔක්කොම වහරක හිමිට පින්සිද්ද වෙන්න ලැබුණ ප්‍රතිපල.

    ඔය ධ්‍යාන අත්දැකීම් පැවිදි වූ අයට එලි දැක්වීම විනයට අනුකුල නැහැ. නමුත් එය ඉතා සුලු උල්ලංඝනයක්. ධ්‍යාන අත්දැකීම් එළිදරවු කිරිඉමට හේතු වන්නේ එල්ලවෙලා තියෙන විවේචන හින්දා.

    මට පෙනෙන විදියට Harvard-Bio, ජින්තක සහ Skylark ලොකු ප්‍රයත්නයක් ගන්නවා ඔය වගේ ධ්‍යාන ප්‍රතිපල ගන්න.

    නමුත් ඔවුන්නට යමි කිසි හේතු පල ධර්මයක් නිසා ඔය පෙනෙන ආකාරයට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒ නිසා අර නරියා සහ මිදී වැල වගේ ඔවුන් ඔය පොඩි දේවල් මහා ලොකු ප්‍රශ්න කියලා මවා පානවා.

    ත්‍රිපිටකයේ ඔය ලක්ෂණයට කියන්නේ "පද පරම" කියලා. පද පරමයන්ට තියෙන විකල්පය ශ්‍රී ධර්මය සමග ගැටෙන්නේ නැතුව දානයක් හෝ සිලයක් කර තමන්ට පද පරම ගතිය යනකන් පින් පුරවන්න.

    යමි කෙනෙකුගේ සිලය තියෙන්නේ හිතේ. පෙනුමෙන් හෝ කතා කරන දේවල් වල නොවේ. උපමාවක් ලෙස ගත්තොත්, නිතර කුණු හරුප කියා බැන වදින රහතුන් වහන්සේ නමක් ත්‍රිපිටයේ සදහන් වෙනවා.

    ඒ වහේ සීලවන් අයට අපහස කිරීම ඔලුව කළු ගලේ ගහ ගන්නවා වගේ වැඩක්. වහරක හිමි හෝ වෙන ඕනෑ කෙනෙක් එක්ක ඔවුන්ගේ හිතේ ඇති සිලය නොදැන වැඩ කිරීම ඉතා භයානක වැඩක්.

    පින්වත් රාජිත,

    කුණු රොඩු, අසූචි, මඩ එලියට දමනා බෝක්කුවකින් ම සුපිරිසිදු කිරි ද සුනිල දිය දහරාවන්ද ඔබ බලාපොරොත්තු වන්නේ නම් එය ඔබේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් විනා මගේ ප්‍රශ්නයක් නම් නොවේ. එවැනි බෝක්කුවකින් ලබාගත් කුනු රොඩු, මල මුත්‍ර මිශ්‍රිත ජලය ගෙන " මේ පිරිසිදු කිරි, බීපල්ලායි" කියන හොර තක්කඩියන්ට මම නම් නොරැවටෙමි. ඔබේ යම් පෙර පවක් නිසා ඒ තක්කඩියන්ට රැවටීම ඔබේ තෝරාගැනීමක් බව පෙනේ, ඒ පවට මට කරගහන්නට අවශ්‍ය නැත. :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    හංසයො දියෙන් කිරි වෙන් කරලා බොනවලු. බල්ලො කලවම් කරපුව බීලා උඩු බුරලනවලු.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
    (මා මෙය ප්‍රකශ කලේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් සිදුකිරීමට නොව බොහෝ දෙනගේ හිතසුව උදෙසායි )
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    sgrdk1,

    ඔබ දන්න තරමට ලංකාවේ ඉන්න රහතුන් වහන්සේලා කවුද?

    කෙලෙස් නැසූ උතුමන් හඳුන්වන්නට අද භාවිත කරන " රහතුන්' කියන වචනය පවා නිවැරදි නෑ.නිවැරදි වචනය වෙන්නෙ අරහතුන් කියන එක.අරහත් නොවූ සියලු දෙනා රහතුන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.