Who is the Best Quality TV Service Provider [Dialog] [SLT] ?

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Who has the Best Video Quality In TV [Dialog] [SLT] ?

    පුතීල අඟල් 50 වගේ 4K TV එකකට picture quality වැඩිම Dialog TV ද නැත්නම් SLT PEO - TV ද කියහල්ලකො තියෙන උන් ? :baffled:

    මට තියන චැනල් ගානෙන් නම් ඒ හැටි වැඩක් නෑ. දිය සායම් රූප බලනව වගේ නැතුව ලංකාවේ චැනල් ටික බලන්න තිබ්බ නම් ඒ ඇති :nerd:
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ලංකාවේ චැනල වල 4k දෙනවද බූරු පැටියා

    වරදවා හිතන්න එපා හාන්දුරුවනේ. :(
    කළු කැත සිංහලු වෙන අපිට 4K චැනල් කැප නෑ තමයි.
    මං ඇහුවේ මේ දෙකෙන් හොඳම වීඩියෝ කොලිටි එකක් දෙන්නේ මොකේද කියල :dull:
    තරහ අවසර !!!
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වරදවා හිතන්න එපා හාන්දුරුවනේ. :(
    කළු කැත සිංහලු වෙන අපිට 4K චැනල් කැප නෑ තමයි.
    මං ඇහුවේ මේ දෙකෙන් හොඳම වීඩියෝ කොලිටි එකක් දෙන්නේ මොකේද කියල :dull:
    තරහ අවසර !!!

    ඩයලොග් කොහොම වුණත් උපරිම 720p
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඩයලොග් කොහොම වුණත් උපරිම 720p

    720 නම් ශේප් ඉතින්. උපරිම කිව්වේ ඒක ලංකාවේ චැනල් එකෙන් චැනල් එකට වෙනස් වෙනවද බම් ? :angry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    720 නම් ශේප් ඉතින්. උපරිම කිව්වේ ඒක ලංකාවේ චැනල් එකෙන් චැනල් එකට වෙනස් වෙනවද බම් ? :angry:

    720 kiyuwe tv ඒකෙ ගාන ලංකාවේ තියෙන්නේ analog චැනලවල මොන 720p da 4k එකකට ගහලා බලලා tv එක pole gahapan අනික ban බොලං නෙමෙයි නම්බුව දීලා කථා කරපන්
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    720 kiyuwe tv ඒකෙ ගාන ලංකාවේ තියෙන්නේ analog චැනලවල මොන 720p da 4k එකකට ගහලා බලලා tv එක pole gahapan අනික ban බොලං නෙමෙයි නම්බුව දීලා කථා කරපන්

    හ්ම්ම් හ්ම්ම් :(
    බලමු තව සිංහලුන්ගේ අදහස් මොනවද කියල
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Peo tv hdmi box eke output eka sahenna quality mage 43 inch ekak tynne godak channels aulak ne peo tv hdmi box ekata....parana ekata nam aul....
     

    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    Dialog eke HD Channels package ekak wenama thiyenawa hebei Rewind be. Hoda quality one nam Dialog Ganna, Rewind one nam Peo TV Ganna.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Dialog eke HD Channels package ekak wenama thiyenawa hebei Rewind be. Hoda quality one nam Dialog Ganna, Rewind one nam Peo TV Ganna.

    Dialog HD package eka therumak na ban. Man baluwe local channel wala quality eka wadima mokeda kiyala. Un dena HD package eke local HD nane?

    Rewind nam therumak na mata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Local chanells nam okkoma service providers lage ekama quality eka thama
    Wenasak neha
    Peo tv tikak withara hodayi
    Hebayi slt service eka awul
    Kedunoth hadanna dawas 2 wath gannawa
    Ekiyanne dawas 2 tv balanna beha
    Dialog nam echara hoda neha
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඩයලොග් ගන්නවා නම් ඉතින් වැස්සට උඹට වෙන වැඩක් කරන්න වෙන්නෙ
    ඒක සිකුරිටි ඔප්ශන් එකක් විදිහට එන්නෙ. අකුනූ වලින් බේරගන්න උඹලගෙ හාලොපොත් වගේ තියන ටීවී. :lol::lol::rofl::rofl: