මචන් මේකයි සීන් එක, අද SLT එකෙක් ගෙදරට ඇවිල්ල කිව්ව අපේ පැත්තට Fiber connections දෙනව ඕනනම් ඒකට switch වෙන්න රු: 7500 ක් යනව කියලා. නැත්නම් නිකන් පරණ connection එකේම(copper wire) ඉන්න පුළුවන් කිව්වා.
අපේ ගෙදර SLT connection එකෙන් ඉන්ටෙර්නෙට් use කරන්නේ නැහැ (මම එහෙ මෙහෙ යන නිසා dialog 4G router එකක් use කරන්නේ). VOICE + PEO TV විතරයි use වෙන්නේ. PEO TV එකත් හිර වෙනව වගේ වැඩ වෙන්නේ නැහැ.
මම net එකේ බැලුවම SLT site එකේ තියෙනව Fibre connection එකට මාරු වෙන්න 12500 ක් ගන්නවා කියල. මේක අලුතින් දාන නිසා තමයි මම හිතන්නෙ මේ 7500ට දෙන්නේ. එක නිසා උඹලගෙන් උපදෙසක් ගන්න බැලුවේ 7500ක් දීල PEO TV බලන්න විතරක් FIbre connection එකක් ගන්න එක worth ද කියලා?
උපදෙසක් දෙන්න්නකෝ. රේප් ++

VOICE ekatath kela wenawada 