Who has the Best Video Quality In TV [Dialog] [SLT] ?
පුතීල අඟල් 50 වගේ 4K TV එකකට picture quality වැඩිම Dialog TV ද නැත්නම් SLT PEO - TV ද කියහල්ලකො තියෙන උන් ?
මට තියන චැනල් ගානෙන් නම් ඒ හැටි වැඩක් නෑ. දිය සායම් රූප බලනව වගේ නැතුව ලංකාවේ චැනල් ටික බලන්න තිබ්බ නම් ඒ ඇති

Last edited: