Age of Empires IV

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
වැඩක් නෑ බන්. Ensemble Studio එකෙන් නෙවෙයි මේක ගහන්නේ. නම මොකක් උනත් වැඩක් නෑ බන්, ගේම තියෙන්නේ ඩිවලොප් කරන ස්ටුඩියෝ එකේ අතේ. මේකට වෙන්නෙත් Mass Effect එකට වෙච්ච දේම තමයි. Bioware එකේ ඉස්සර ස්ටාෆ් එක ඉන්න කාලේ Mass Effect 1,2,3 ඔක්කොම හොදට ගියා, නමුත් ස්ටාෆ් එක ගොඩක් අයින් උනා පස්සේ, ඊට පස්සේ ආපු උන් ඩිවලොප් කරපු Andromeda එක චාටර්. බගස් ගොඩක් තියෙනවා, සපොට් එකත් උන් නතර කරා මේ දවස් කිහිපයකට කලින්, ඒ කියන්නේ බගස් තියෙනවා නම් ඒවා තියාගෙන ගහන්නයි වෙන්නේ.. :yes:
 
  • Like
Reactions: D T

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

:)

:yes:

:rolleyes:

:)

:rolleyes:

හම්මෝ :love: කොයි කාලේ ඉඳන්ද බලන් හිටියේ

අම්මෝ ඔව් බන්... එක නම් ඇත්ත.

ela ela .. PC ekak hadanna wenawa ahenam :(

Normal i5 එකක play කරන්න පුළුවන් වුනොත් හොදයි..

Music to the ears. Wow.

Yep. :yes:

finished playing the age of empires II HD version

:)
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
වැඩක් නෑ බන්. Ensemble Studio එකෙන් නෙවෙයි මේක ගහන්නේ. නම මොකක් උනත් වැඩක් නෑ බන්, ගේම තියෙන්නේ ඩිවලොප් කරන ස්ටුඩියෝ එකේ අතේ. මේකට වෙන්නෙත් Mass Effect එකට වෙච්ච දේම තමයි. Bioware එකේ ඉස්සර ස්ටාෆ් එක ඉන්න කාලේ Mass Effect 1,2,3 ඔක්කොම හොදට ගියා, නමුත් ස්ටාෆ් එක ගොඩක් අයින් උනා පස්සේ, ඊට පස්සේ ආපු උන් ඩිවලොප් කරපු Andromeda එක චාටර්. බගස් ගොඩක් තියෙනවා, සපොට් එකත් උන් නතර කරා මේ දවස් කිහිපයකට කලින්, ඒ කියන්නේ බගස් තියෙනවා නම් ඒවා තියාගෙන ගහන්නයි වෙන්නේ.. :yes:

කොහොමහරි කමක් නැ බන්... Multiplayer play කරන්න තිබුනානම් ඇති.
අනන් මනං improve කරලා තියේ කියලා තමයි trailer වලනම් තිබ්බේ...
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    2527325-1444842183-aoe3..jpg