Age of Empires IV Announce Trailer
Age of Empires Definitive Edition - Gamescom 2017 - Trailer
Age of Empires Definitive Edition - Gamescom 2017 - Trailer



Bump

hmmmm

හම්මෝකොයි කාලේ ඉඳන්ද බලන් හිටියේ
ela ela .. PC ekak hadanna wenawa ahenam![]()
Music to the ears. Wow.

finished playing the age of empires II HD version

bump
bump![]()
bump
ලොකු bhai;22129540 said:bump

වැඩක් නෑ බන්. Ensemble Studio එකෙන් නෙවෙයි මේක ගහන්නේ. නම මොකක් උනත් වැඩක් නෑ බන්, ගේම තියෙන්නේ ඩිවලොප් කරන ස්ටුඩියෝ එකේ අතේ. මේකට වෙන්නෙත් Mass Effect එකට වෙච්ච දේම තමයි. Bioware එකේ ඉස්සර ස්ටාෆ් එක ඉන්න කාලේ Mass Effect 1,2,3 ඔක්කොම හොදට ගියා, නමුත් ස්ටාෆ් එක ගොඩක් අයින් උනා පස්සේ, ඊට පස්සේ ආපු උන් ඩිවලොප් කරපු Andromeda එක චාටර්. බගස් ගොඩක් තියෙනවා, සපොට් එකත් උන් නතර කරා මේ දවස් කිහිපයකට කලින්, ඒ කියන්නේ බගස් තියෙනවා නම් ඒවා තියාගෙන ගහන්නයි වෙන්නේ..