Government Hospitals

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ...................................................................................................................................................

    pimples,marks වගේ skin problmes වලට treatment කරන government hospitals මොනාද තියෙන්නේ
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    ...................................................................................................................................................

    pimples,marks වගේ skin problmes වලට treatment කරන government hospitals මොනාද තියෙන්නේ

    General hospitals
     
    • Like
    Reactions: S.Akalanka

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    DR chalukya Gunasekara lgta ynna channel krnna amaru nm eya tma general skin ward head:D kellonge konde issues wlta idan sudu wennat behet denwa.. Durdans eke ennema meet wenn ela kali:P
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    DR chalukya Gunasekara lgta ynna channel krnna amaru nm eya tma general skin ward head:D kellonge konde issues wlta idan sudu wennat behet denwa.. Durdans eke ennema meet wenn ela kali:P

    තෑන්ක්ස්

    මචන් National Hospital of sti lanka site එකට ගිහින් බැලුවා
    http://www.nhsl.health.gov.lk/web/index.php?lang=si

    ඔතන තියෙන එ්වයින් skin වලට අදාල වෙන clinic type එක මොකක්ද බන්
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    link giye na dermatology kiyla tiynwda blpn .natnm cl krla ahpn:yes:

    Dr.Chalukya Gunasekara නේද උබ කිවිවෙ

    උබ ගිහින් තියනවද බන් general එකේ Dermatology clinic එකට
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    danne nadda bro:sorry:

    ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර හම්බවෙලා හියෙන නිසා බම්ප් එකක්විතරක්දැම්මේ .
    චර්ම රෝග සායන ( dermatology clinics) ලන්කාවේ ගොඩක් රෝහල්වල හියෙනවා . ඒ රොහල්වල තියෙන දින රෝහලට කොල් එකක් දීලා දැනගන්න පුලුවන්. ඒ ඕන එකකින් කුරුලෑවලට බෙහෙත් කරනවා.හැබැයි ප්‍රහිකාර සාර්තිකවීම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.