NK kiyanne 13 weni lord commander nam, mokaagen berennada eeta kalin knights watch ekak thibbe.
NK kiyanne 13 weni lord commander nam, mokaagen berennada eeta kalin knights watch ekak thibbe.
Leak වෙච්ච එකෙයි Original Episode එකෙයි වෙනසක් නැ නේද...?
Game of Thrones: HBO hackers threaten leak of season finale
Source: https://www.theguardian.com/technol...es-hbo-hackers-threaten-leak-of-season-finale
dan wall eka kadunama hadana kathawak naa neda ara leak script eke? i mean battles iwara wela?
ethakota night king merenawada eh leak script eke mama udin pallen balan giyehariyata balapu kenek kiyanna
![]()
Game of Thrones Season 7 eke small link nadda?
leak karanawa kiwwata un leak karanne nahane ban. dan dawas keeyak thisse kiyanawada
සමහරවිට කරයි මචන්. අන්තිම episode දෙකම release කරනවා කියලා තිබුනනේ. එකක් දැනටමත් කරලා ඉවරයි. මේකත් කරයි.
HBO එකේ twitter acc පවා hack වෙලා බන්...


Typical GOT ending..![]()





නරක ආරංචියක් සිංහළුනෙ.
ටෝකින් ත්රෝන් යූටියුබ් චැනල් එකෙත් දැන් ඩැනීගෙ මරණය ගැන කිව්වා. ඒකේ පොයින්ට් එකකුත් තියෙනවා.
සීසන් අටේ ලීක් වෙච්ච ඔක්කෝම හරියි කියන්න දන්නේ නෑ. ඒත් ගොඩක් දුරට ඩැනී මැරෙන්නෙ චයිල්ඩ් බර්ත් එකකින්.
ඔන්ලි ඩෙත් කැන් පේ ෆෝ ලයිෆ්![]()
මව් මරා උපන් කුමරා එඩ්ඩාර්ඩ් ටාගෙරියන් වෙයිද ?





