Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :oo::oo:
    heta da bn yanne ?

    මූ උරෝප් යනවා කිය කිය හිටියා හට්ටි හෝදන්න :P..... සල්ලි මාරුකරගන්න යනවා ඇති.....
    සුබ ගමන් කුකුළෝ..... සල්ලි අඩුපාඩුනම් මේදවස්වල පරණ ස්ටොක් වලට 75% සේල් තියෙනවා ලංකාවේ උකවල් උස්සන් එන් නැතිව පොඩ්ඩක් වටපිට ඇවිදලා ඖටම් & වින්ට එකට ඇදුම් ටිකක් ගනින්...... මේපාර අකුලෝලම යන හැඩයි........ සල්ලිකාරයෙක් නෙමෙයිනම් අතට අහුවෙන පලවෙනි ජොබ අල්ලගනින්....... පස්සේ උබ කැමති එක හොයාගනින්...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Andum tikak nam gaththa bn. Thawa short 3k withara ganda one ohen.
    Echcharai dan nam ganda thiyenne.
    Mokada akulolama yana scene eka? :confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    EUR/USD 50 pips
    AUD/USD 25 pips
    USD/JPY 10 pips
    USD/CAD 30 pips
    AUD/CHF 20 pips
    GBP/NZD 20 pips
    GOLD 15 pips

    135 pips wadith ekka <3

    EUR/GBP -12pips (running)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Andum tikak nam gaththa bn. Thawa short 3k withara ganda one ohen.
    Echcharai dan nam ganda thiyenne.
    Mokada akulolama yana scene eka? :confused:
    උක පැලෙන්න රස්නෙට ඉදල එකපාරටම සිතල සීතලක් එනවා. වින්ටර් එක ඉක්මනටම එයි වගේ ක්ලයිමට් ඔක්කොම අංජබජල් වෙලා තියෙන්නේ
    ලංකාවේ උට්ටවල් උස්සන් එන්න එපා. මල ජරාව. මේකාලේ නම් යන්නේ පොඩි ජැකට් එකක් වගේ අරන් පලයන්. ඕන ඇදුන් එහෙන් ගනිං බෙහෙත් අනංමනං ටිකක් වැඩියෙන් තියාගනින්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උක පැලෙන්න රස්නෙට ඉදල එකපාරටම සිතල සීතලක් එනවා. වින්ටර් එක ඉක්මනටම එයි වගේ ක්ලයිමට් ඔක්කොම අංජබජල් වෙලා තියෙන්නේ
    ලංකාවේ උට්ටවල් උස්සන් එන්න එපා. මල ජරාව. මේකාලේ නම් යන්නේ පොඩි ජැකට් එකක් වගේ අරන් පලයන්. ඕන ඇදුන් එහෙන් ගනිං බෙහෙත් අනංමනං ටිකක් වැඩියෙන් තියාගනින්

    Ade ehemada. Ta hikenda siithala enawa bn yana dihe. -10 witharath yanawa. :sorry:
    Me dawas wala nam 20 -22 wage dawalta. Ra weddi 12 - 15 wage.
    Danata tikak loku jacket ekak gaththa bn. Eka aragena yanawa danata.
    Beth kiwwe? :confused: Mehedi nam special beheth mokuth bonne na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    තද නේ!!:growl::lol:

    ඉස්සරනම් තද, දැන්නම් ඩිස්කේ අම්මට ඩිස්කේ:growl:, දැන් හැම මගුලම ගනං:growl: කීය හම්බුකරත් එහෙ බලල මෙහෙ බලනකොට ඉවරයි. බස් ටිකට් එකක ගණන බලපන්කෝ. තව ඉස්සරහට තාත්තලාගේ කාලේ වගේ පුටාර් එකෙන් කොළබ පදින්න වෙන්නේ :sorry:
     
    Last edited: