heta da bn yanne ?
මූ උරෝප් යනවා කිය කිය හිටියා හට්ටි හෝදන්න
..... සල්ලි මාරුකරගන්න යනවා ඇති..... සුබ ගමන් කුකුළෝ..... සල්ලි අඩුපාඩුනම් මේදවස්වල පරණ ස්ටොක් වලට 75% සේල් තියෙනවා ලංකාවේ උකවල් උස්සන් එන් නැතිව පොඩ්ඩක් වටපිට ඇවිදලා ඖටම් & වින්ට එකට ඇදුම් ටිකක් ගනින්...... මේපාර අකුලෝලම යන හැඩයි........ සල්ලිකාරයෙක් නෙමෙයිනම් අතට අහුවෙන පලවෙනි ජොබ අල්ලගනින්....... පස්සේ උබ කැමති එක හොයාගනින්...











