2017 Aug -22- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කෑ කෑ කෑ ගහන්න එපා බොල. මේ කෙල්ලටවත් ලයින් එකක් දාගන්න දිය
    ;);)

    හා හා හාකෝ.. කවුෂි ඔයා ගැන දන්නේ නෑනේ.. ශේප් එකේ එහෙනම් ලයින් එකක් දාන් ඉමු. :cool:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :eek::eek::eek:
    කොයි මේ මහා කටුස්සා,
    බෝලාගේ හාමිනේ දාපු බිත්තරද මේ
    වෙන මොනවද ජාතියක් කුණුගොඩ අවුස්සද්දි හම්බෙලා :yes: ඕකා කටුසු බිත්තර තියා කුකුල් බිත්තරවත් අඳුරන්නේ නෑ :D
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Mere Humsafar Lyrics
    Aye mere humsafar ek zara intezaar
    Sun sadaayein de rahi hain manzil pyar ki (x2)

    Jisko duaaon mein maanga
    Tu hai wahi rehnuma
    Tere bina mushqil hai
    Ek bhi kadam chalna (x2)

    Bin tere kahaan hai manzil pyar ki
    Aye mere humsafar ik zara intezaar
    Sunn sadaayein de rahi hai manzil pyaar ki

    Naa hum bewafaa hain
    Naa pyar hai kam darmiyaan
    Par apni taqdeerein
    Hain bilkul hi judaa (x2)

    Phir kaise milegi manzil pyar ki
    Aye mere humsafar ik zara intezaar
    Sunn sadaayein de rahi hai manzil pyar ki
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒ film වල සින්දු අහන උනුත් ඉන්නවනේ :lol::lol:


    අහුවට කමක් නෑනෙ බන් පේන්නෑනෙ..අනික ඔය උබ දාන්නෙ ටැමිල් ෆිල්ම් වල ගිෆ් නේද...හින්දි වල ඔය විකාර නෑනෙ...
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    අහුවට කමක් නෑනෙ බන් පේන්නෑනෙ..අනික ඔය උබ දාන්නෙ ටැමිල් ෆිල්ම් වල ගිෆ් නේද...හින්දි වල ඔය විකාර නෑනෙ...


    :yes::yes::yes:කෙහෙල් man tamil එකක්.
    එහෙ ගුරුත්වයත් අඩුයි නේ