pm ekak dala balamuda?![]()

උබට දීලා තියෙනවාලු.. පස්සේ එන්නම් වටේ ගිහින්.

ekektawat mata rep denna bane minihoo..hamotama wate yanna kiyanawa 
පරිස්සමෙන් තර්දු අයියගෙ හාමිනේත් ඕකෙන් ලොග් වෙනද කවුද දන්නෙ

ලොග් වෙලා හිටියොත් අස්සෙන් සද්දෙ අැහෙයි.කොසු පාරවල්,පිඟන් පොළොවෙ ගහන
ඔයාගේ අතින් ලස්සනට මහපු මේස් දෙකක් වත් යැව්වොත් ඕකා අනිවාර්යෙන්ම ඔයාව කැන්දන් යයි..
![]()

kAushi Tharidu ආදරය මෙසේ ආරම්භ වූ වගයි 
දැන් රේඩියෝව පැත්තක දාල pm එනකල් බලන් ඇති

ෂුවර් නෑ.. වෙන ටැබ් එකක් ඕපන් කරන් ඇති. 
ලොග් වෙලා හිටියොත් අස්සෙන් සද්දෙ අැහෙයි.කොසු පාරවල්,පිඟන් පොළොවෙ ගහන
ෂුවර් නෑ.. වෙන ටැබ් එකක් ඕපන් කරන් ඇති.

ලොග් වෙලා හිටියොත් අස්සෙන් සද්දෙ අැහෙයි.කොසු පාරවල්,පිඟන් පොළොවෙ ගහන

අහුවට කමක් නෑනෙ බන් පේන්නෑනෙ..අනික ඔය උබ දාන්නෙ ටැමිල් ෆිල්ම් වල ගිෆ් නේද...හින්දි වල ඔය විකාර නෑනෙ...
ලොග් වෙලා හිටියොත් අස්සෙන් සද්දෙ අැහෙයි.කොසු පාරවල්,පිඟන් පොළොවෙ ගහන