පොඩි කාලේ හෙළුවෙන් නාල තියේද

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම දැන් ළිඳෙන් නාන්නෙත් හෙලුවෙන් බං (කලුවර වැටුණාම)

    දැන් හැමතැනම කොල්ලෝකාරයෝ පරිස්සං වියන් මයෙ පුතී
     
    • Like
    Reactions: elakiriaddict

    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    ai uba dan nanne raincoat dalada :lol:

    දැන් එළිමහනේ හෙළුවෙන් නාන්නේ නෑනේ බන්. පොඩි කාලේ ඔය පොඩි දොලපාරවල්වලින් එහෙම නාන්නේ හෙළුවෙන් තමයි.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අපේ ගෙවල් පහල දොළ පාරක් තිබ්බා. පොඩි කාලේ නාන්න ගියාම ඇඳන් හිටපු කලිසම පිටින් නාල ඒක ගලවලා හෝදන්න දීල හෙළුවෙන් ගෙදර දුවන් එන්නේ. ගෙදරට මීටර් 200ක් විතර කන්දේ එන්න ඕනේ. කවුරුවත් දකින්න කලින් මැරතන් එක දුවනවා ගෙදරටම. ඒකෙත් අමුතු ආතල් එකක් තිබ්බ ඒ කාලේ. :D
     
    • Wow
    Reactions: elakiriaddict

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ට්‍රිප් එකක් ගිහිල්ල නැවතුන තැන නාන්න ගියා.මම 10 වසරේ.බාත් රූම් එකේ මායි අපිත් එක්ක ආපු නැන්ද කෙනෙකුයි හිටියේ.නැන්ද නාල ඉවර වෙලා රෙදි ටික යන්තම් වතුරෙන් හෝදනවා.මට කිව්වා මන් හිටියට කමක් නෑ ඇදුම් තෙමන්න ඕනේ නෑ හෙළුවෙන් නාන්න කියල.මම හෙළුවෙන් නැවා.නාද්දී අක්කා(නැන්දගේ) ආවා බන්.පට්ට ලැජ්ජයි.
    :yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ට්‍රිප් එකක් ගිහිල්ල නැවතුන තැන නාන්න ගියා.මම 10 වසරේ.බාත් රූම් එකේ මායි අපිත් එක්ක ආපු නැන්ද කෙනෙකුයි හිටියේ.නැන්ද නාල ඉවර වෙලා රෙදි ටික යන්තම් වතුරෙන් හෝදනවා.මට කිව්වා මන් හිටියට කමක් නෑ ඇදුම් තෙමන්න ඕනේ නෑ හෙළුවෙන් නාන්න කියල.මම හෙළුවෙන් නැවා.නාද්දී අක්කා(නැන්දගේ) ආවා බන්.පට්ට ලැජ්ජයි.
    :yes::yes:

    අම්මෝ පච හලන්න එපා බං
    :lol::lol::lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොල්ලෙක්ව ඉස්සර නම් හෙළුවෙන් නෑව්වට ප්‍රශ්ණයක් නෑ බන්, නමුත් දැන් අර කාළකන්නි පොන්න ගේ උන් නිසා ඒක කරන්න බෑ. ඒක නිසා හොදම වැඩේ පිරිමි ළමයින්වත් ගෑනු ළමයින්ව වගේ පරිස්සම් කරන එකයි.
     
    • Like
    Reactions: senewimala1988

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නොදකින් එහෙනම් ඒ කතාවෙන් වැඩක් නෑ.
    නැන්දා කෙනෙක් විදියට දැන ගන්න ඕන ටිකක් වල් විදියට හැසිරෙන්නත්
    :lol::lol::lol::lol:
    :P:Pඒ නැන්ද වල් නෑ බන්.
     
    • Like
    Reactions: Gccamila
    ට්‍රිප් එකක් ගිහිල්ල නැවතුන තැන නාන්න ගියා.මම 10 වසරේ.බාත් රූම් එකේ මායි අපිත් එක්ක ආපු නැන්ද කෙනෙකුයි හිටියේ.නැන්ද නාල ඉවර වෙලා රෙදි ටික යන්තම් වතුරෙන් හෝදනවා.මට කිව්වා මන් හිටියට කමක් නෑ ඇදුම් තෙමන්න ඕනේ නෑ හෙළුවෙන් නාන්න කියල.මම හෙළුවෙන් නැවා.නාද්දී අක්කා(නැන්දගේ) ආවා බන්.පට්ට ලැජ්ජයි.
    :yes::yes:

    මන් මේ බැලුවා කුපාඩියොන්ගේ වැල කතා ටික පරක්කු මොකද කියලා :lol::rofl: