2017 Aug -22- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔය සින්දුවේ පානි කියන්නේ ඊතලයා පැණියා කියලා :lol::lol::lol:
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,491
    113
    Nawalapitiya
    එහෙනම් අදත් සෙට් වෙලා පැය 2ක් පුරාවට අපේ දුක් ගැනවිලි, පැණි සිතුවිලි එළකිරි රේඩියෝ තුලින් ගෙනාපු තරිඳුට සුබ පතමු.. බායි මචං. ගුඩ් නයිට් වේවා..!!
    :D:D:D සුභ රාත්‍රියක්

    දොයි මතයි ..ගුඩ් නයිට් කිස් එකවත් ඉල්ලා ගන්න කෙල්ලෙක් නැ :(:(
    අනේ කවුරුහරි අක්කා කෙනෙක් කන පැලුවානම් හරියයි