pinsidu wewa machan. rep denna behene


මීවණපලානේ කියන උම්මත්තක චීවරදාරියාට නම් බුදු බණ තේරෙන එකැක්යැ. බුදුන් උපන්නේ ලංකාවේ කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන පිස්සෙක් නේ.
බුදු පියාණන් දේශනා කල ආණපානසතිය තමයි මේ විඩියෝ දෙකේ තියෙන්නේ. ඒක පැහැදිලිව මේ විඩියෝ දෙකේ දක්වනවා විතරක් නෙවෙයි මීවණපලානේ උම්මත්තක චීවරදාරියා නැහැයි කියන අනිත්‍ය සඥාවට ආනාපානසතිය හරවා විද ර්ශනා කරන හැටිත් පෙන්වා තියෙනවා.
මෝඩයන්ගෙන් ප්‍රවේසම් වන්න.![]()
අවුරුදු සිය ගානක් හුස්ම ඇද ඇද බඩ පුම්බ පුම්බ හිටියත් මගඵලයක අහලකටවත් ලං වෙන්න නම් ලැබෙන්නෙ නෑ.ඒකයි ඇත්ත.
http://www.elakiri.com/forum/showthread.php?t=1812861
බුදුරජුන්ගෙ පරිණත බව
බුදු වීමෙන් පසු වූ බව
කියනා මේ අන්ධ බාල
ප්‍රඥාවෙන් දුර නොවේද
* ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
* උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234
Skylark

