ඉන්ටනෙට් අය උදව්වක් කරන්න පින් ඔයාලට..
තෙරුවන් සරනයි ඔයාලට. මම හිගාකනව කියලා හිතන්න එපා. මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මට ඉස්කොලේ යන වයසේ නන්ගි කෙනෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. පවුල රට ගියා ගියාමයි ආයේ ආවේ නැ. නන්ගිවත් බලාගෙන දරුවො ඉස්කොලේ යවාගෙන ජිවත් උනේ කාටවත් අත පාන්නේ නැතුව මගේම රස්සාවක් කියලා ටයිප් සෙටින්ග් කරලා. පොඩි මඩු කැල්ලක් අටවගෙන කුලියාපිටියේ මම කලේ රස්සාව. පාර් හදන නිස අපේ කඩේ කැඩුනා.. දැන් රස්සාවක් කරන්න බැ. තැනක් නැ. මට නන්ගිවයි දුවලා දෙන්නවයි ඉස්කොලේ යවන්න ක්‍රමයක් නැ. ලොකු දුව මේ පාර් ශිස්ශත්වෙත් ලිව්වා. පාස් උනොත් කුරුනැගල ඉස්කොලෙකට දාන්නයි ඉන්නේ. ඒවා කරගන්න පුලුවන් වෙයිද මන්දා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ, දන්න කෙනෙක් මට් මගේ පවුල හොයාගන්න උදව් කරන්න. එයා ගියේ කුවේට් රටට. තව විස්තර තියනව. දන්න කෙනෙකුට එවතැකි.. කරුනාකරලා මට උදව කරන්න. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙනවා.