මචන්ලා couse එකක කරාට සමහර සින් මමත් practically මුන් දිලා නැ මේ ලගදි මට පොඩි apartment එකක් videoshoot එකක් කරන්න ලැබුනා යාලුවේක් ගේ වැඩකට එකදි මුන දුන්න ප්‍රශ්න තමයි මේ මම use කරේ sony a3 කැම් එකක
එකක් තමයි විඩියො කරලා එක pc එකෙන් බලද්දි footage එක සමහර තැන් play වෙද්දි දෙකට කැඩෙන සින් එකක් වෙන්වා නිකන් ලයින් එකකින් frame වේන් වෙනවා කියන්නෙ
අනෙක් එක video කරදිදි frame rate එක අනුව shutter count එක දෙගුනක් දාන්න කියනවා example-fps-30 නම් record කරන්නෙ shutter එක 60 දෙන්න ඔනේ ඇයි එහෙම කරන්න කියන්නෙ කියලා දැන ගන්න ඔනේ
අනෙක් එකෙන් aputure එක අඩු වැඩි විමෙන් video footage එකේ quality අඩු විමක් වෙනවද බොද විමක් sharp නැතිවිමක් වගේ...එහෙම උනොත් එකට මොක්කද සාමානයෙන් හොදම setting එක භාවිතා කරන්න පුලුවන්
aputure එක අඩු වැඩි කරලා light control කරාට අවුලක් නැද්ද නැතනම් එක iso එකෙන්ද හදන්න සුදුසු
මම ගත්ත clip වල පොඩ්ඩක් sharp නැතිබවක් clear එක අඩුබවක් තිබ්බා මේවා අඩු කර ගන්න පුලුවන් දෙවල් මොනවද ...
මම ගත්තා footage වල අඩුපාඩුකම් තිබ්බා එකයි මෙහෙම අහන්නෙ මේක පොඩ්ඩක් පුරුදු වේන්න කරපු එකක් නිසා ලොකු අවුලක් නැ ඉස්සහරට හොදට කර ගන්න තමයි මේ ගැන දන්න අයගෙන් උදව්වක් ගන්න බැලුවේ