Mahamewnawa Polgahawela

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    මේ ගැන මොකක්ද අදහස.

    lplHKuT

    ZrAuwZV

    zhF38EK

    4ywIMVH

    J57dcld

    k26W3oC

    WeMAYH0

    x963sXc

    iJvQ8oh
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක පන්සලක් කිව්වට පන්සලක් නෙමේ ...තනිකර රිමික්ස් කරපු සින්දුවක් :dull::no::no:

    මාලිගා තුනක් සහ රජසැප තිබ්බ සිදුහත් කුමාරයා එව්ව් අතාරියේ බුදුබව ලබන්න සසර ගැන කලකිරිලා ..

    එත් දැන් සමහරු රහත් වුනා කියල මාලිගා හදනවා :dull::dull:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට

    Elazz kathawa mcn...
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට

    ඔවු බන් කුස්සියේ හරක්මස් , උරුමස් , මුට්ටිගනනන් හැමදාම තැම්බෙන්නෙත් , තථාගතයන් වහස්සේගේ පිනට ,
     
    • Like
    Reactions: sgrdk1
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් සංඝයා වැඩ වාසය කරලා අගු පිලවල, ගුබ්බෑයම්වල, පැල්පත් වල නෙවෙයිනේ. :confused: ජේථවනාරාමෙ, පූර්වාරාමෙ වගේ කහවණු කෝටි ගණන් වියදම් කරලා හදපුවයෙ. :)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    භාහිර දේවල් වලින් ආගම් මනින අඩු කුලේ පර හැත්ත...:angry::angry:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් සංඝයා වැඩ වාසය කරලා අගු පිලවල, ගුබ්බෑයම්වල, පැල්පත් වල නෙවෙයිනේ. :confused: ජේථවනාරාමෙ, පූර්වාරාමෙ වගේ කහවණු කෝටි ගණන් වියදම් කරලා හදපුවයෙ. :)

    ඒව බුදුහාමුදුරුවො ඉල්ලල හදාගත්තෙ නෑනෙ.රජවරු සිටුවරු කැමැත්තෙන්ම හදල පූජා කළ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඒව පිළිගත්ත.ඒත් අද හාමුදුරුවරුම මේ වගේ රාජ මාලිගා හදන්න මේ විදියට විකාර රූප අඹන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟා කන වැඩමනෙ කරන්නෙ.ඒව ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල්.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    othana thiyana pilima hugaak ewa wikurthi karala nelala thiyanawa wage penenne nedda? mata nam hari tharahak awa oka kiyanna gihin mama ammagen benunuth ahuwa. hari weradie mage hegeema nam. saraagee widihata pilima nelala thiyenne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට
    ඔය කතාව අනික් ආගම්වල උන්ට හරි. උන් ඔක්කොම කරන්නේ ලෞකික දේවල්නේ. ලොකේ එකම ධර්මය නේද බුද්ද දර්මය ලෞකික සැප අත් හරින්න කියන. එහෙව් දර්මයක ලෞකික සැපට මේවා කරන එක කොහෙද කියහන් තියරියට ගැලපෙන්නේ.. මේව රෙප් කැපෙන කතා මල්ලි.. ඒත් ඉතින් කියන්න වෙනවා. රෙප් අද තිබ්බා හෙට නැ.. ඒත් පොස්ට් එක පස්සේ කාලෙක හරි බලන කෙනෙක් හිතයි ලන්කාවේ ඔක්කොම හිටියේ බූරුවො නෙමෙයි කියලා.. ඔය පිලිම ඔක්කොම මහායාන සම්ප්‍රදායනේ මල්ලි.. පේන්නේ නැද්ද? උබට හිතෙන්නේ නැද්ද ටික කාලයයි ලන්කාව තේරවදි වෙන්නේ කියලා. චීන ගැට මල්ලි.. චීන ගැට.. ඇබරිලාම යමල්ලා ලනුව කනගමන්.. අර මුවාට මල් තියලා එහෙම තියෙන්නේ දේවානම්පියතිස්ස ඩයල් එක මුවා හින්දා දාර්මික උන නිස වෙන්ඩැ. මිහින්දු තෙර එහෙම සොරො වගේ.. කඩුව විතරයි අඩු..

    තම්බියගේ පකේ පල්ලියේ උසයි.. ක්‍රිස්තියන්කාරයගේ කුරුසේ දිගපලලයි හොයන්න කලින් තමුන් ෆලො කරන එකට ගැලපෙනවද තමුන්ගේ ස්තානය කියලා බැලුවනම් වටිනවා.
     
    • Like
    Reactions: AGSUPUN

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒව බුදුහාමුදුරුවො ඉල්ලල හදාගත්තෙ නෑනෙ.රජවරු සිටුවරු කැමැත්තෙන්ම හදල පූජා කළ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඒව පිළිගත්ත.ඒත් අද හාමුදුරුවරුම මේ වගේ රාජ මාලිගා හදන්න මේ විදියට විකාර රූප අඹන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟා කන වැඩමනෙ කරන්නෙ.ඒව ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල්.
    මේකත් එක්තර ෆෙන්ශුයි, සමන්ත්‍රබද්ද වගේ සීන් එකක්. හරි නම් මේවා ආන්ඩුවෙන් තහනම් කරන්න ඔනා. ඔය විදියට මිහිදු හාමුදුරුවො කොට්බැයක් වගේ දාගෙනාඅවා කියලා කාටුන් එකක් ඇන්දා නම් කොහොමට හිටීද? අද ලන්කාවේ පන්සල් ඇතුලේ බුදුහාමුදුරුවන්ට ටයි කොට් ඇන්දත් සදු සාදු සා.. මේ ටුවෙන්ටි පස්ට් සෙන්චරි බුඩ්ඩා බොයිස් කියන තැනට රට ගිහින්.. මේ ජනාදිපතිකම බල්ලට දෙන්න හිතෙනව ඇහ්..
     
    ගූගල් බොයිද කැ# කතා කියනවනේ.. උබ අර දාපු ත්‍රේඩ් එකේ උබ කිව්වෙහ් මේක නේද? තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ. එකගයි මම නම් 100%ක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගූගල් බොයිද කැ# කතා කියනවනේ.. උබ අර දාපු ත්‍රේඩ් එකේ උබ කිව්වෙහ් මේක නේද? තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ. එකගයි මම නම් 100%ක්.

    මේකත් එක්තර ෆෙන්ශුයි, සමන්ත්‍රබද්ද වගේ සීන් එකක්. හරි නම් මේවා ආන්ඩුවෙන් තහනම් කරන්න ඔනා. ඔය විදියට මිහිදු හාමුදුරුවො කොට්බැයක් වගේ දාගෙනාඅවා කියලා කාටුන් එකක් ඇන්දා නම් කොහොමට හිටීද? අද ලන්කාවේ පන්සල් ඇතුලේ බුදුහාමුදුරුවන්ට ටයි කොට් ඇන්දත් සදු සාදු සා.. මේ ටුවෙන්ටි පස්ට් සෙන්චරි බුඩ්ඩා බොයිස් කියන තැනට රට ගිහින්.. මේ ජනාදිපතිකම බල්ලට දෙන්න හිතෙනව ඇහ්..
    මේ ත්‍රේඩ් එකදාපු බුවාත් දන්නවා වැඩේ වැරදියි කියලා.. ඒකනේ ඌ පික්ස් ටික රිමූව් කලේ.. ඔක්කොම දන්නව වැඩේ අවුල් කියලා, රෙප් කපාගන්න බැරිකමට කියන්නේ නැ. ස්ටේටස් ලොකුයි දර්මයට වඩා.. අනේ සොමා බුදුන් දැක නිවන් දකින්න ඔනා. අපේ කාලේ රත්තරන් අම්මා කියපු උට්ටිලා ඉන්න රටක් මේක.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒව බුදුහාමුදුරුවො ඉල්ලල හදාගත්තෙ නෑනෙ.රජවරු සිටුවරු කැමැත්තෙන්ම හදල පූජා කළ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඒව පිළිගත්ත.ඒත් අද හාමුදුරුවරුම මේ වගේ රාජ මාලිගා හදන්න මේ විදියට විකාර රූප අඹන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟා කන වැඩමනෙ කරන්නෙ.ඒව ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල්.

    දෙයක් ඉල්ලලා ලබාගන්න එක ධර්මයට පටහැණි නම් ඉතින් ටොයිලට් එක වහගන්න ටකරමක් ඉල්ලන එකත්, ධර්මශාලාව හදාගන්න සිමෙන්ති කොට්ටයක් ඉල්ලන එකත්, පිංකම කරන්න සම්මාදම් ඉල්ලන එකත්, විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න ආධාර ඉල්ලන එකත්, තමන් ආස කෑම දානෙ දෙන අයගෙන් හදලා දෙන්න කියලා ඉල්ලන එකත් ධර්මයට පටහැණි දේවල්. :)

    පිඬුසිඟා වැඩීමත් එක විදිහකට ආහාර ඉල්ලීමක් නේද? :confused:
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට

    අැත්ත කතාව මචං.මේකෙත් නමට බෞද්ධයෝ පිරිලා.හොද දෙයක් කරන්න එකෙක් නෑ.කරාම විවේචන අටුවා ටිකා ගොඩයි