Mahamewnawa Polgahawela

DVBST

Banned
Apr 25, 2015
199
19
0
ඔය කතාව අනික් ආගම්වල උන්ට හරි. උන් ඔක්කොම කරන්නේ ලෞකික දේවල්නේ. ලොකේ එකම ධර්මය නේද බුද්ද දර්මය ලෞකික සැප අත් හරින්න කියන. එහෙව් දර්මයක ලෞකික සැපට මේවා කරන එක කොහෙද කියහන් තියරියට ගැලපෙන්නේ.. මේව රෙප් කැපෙන කතා මල්ලි.. ඒත් ඉතින් කියන්න වෙනවා. රෙප් අද තිබ්බා හෙට නැ.. ඒත් පොස්ට් එක පස්සේ කාලෙක හරි බලන කෙනෙක් හිතයි ලන්කාවේ ඔක්කොම හිටියේ බූරුවො නෙමෙයි කියලා.. ඔය පිලිම ඔක්කොම මහායාන සම්ප්‍රදායනේ මල්ලි.. පේන්නේ නැද්ද? උබට හිතෙන්නේ නැද්ද ටික කාලයයි ලන්කාව තේරවදි වෙන්නේ කියලා. චීන ගැට මල්ලි.. චීන ගැට.. ඇබරිලාම යමල්ලා ලනුව කනගමන්.. අර මුවාට මල් තියලා එහෙම තියෙන්නේ දේවානම්පියතිස්ස ඩයල් එක මුවා හින්දා දාර්මික උන නිස වෙන්ඩැ. මිහින්දු තෙර එහෙම සොරො වගේ.. කඩුව විතරයි අඩු..

තම්බියගේ පකේ පල්ලියේ උසයි.. ක්‍රිස්තියන්කාරයගේ කුරුසේ දිගපලලයි හොයන්න කලින් තමුන් ෆලො කරන එකට ගැලපෙනවද තමුන්ගේ ස්තානය කියලා බැලුවනම් වටිනවා.
කතාවේ ඇත්තක් තියනවා. හැබැයි ඔතන තියෙන්නේ ඊට වඩා මිනිස්සුන්ගෙ හීනමානයක්. ඔය පන්සල ඔහොම හදන්නෙම අනික් උන්ට රිදෙන්න.. වෙන කතාවක් ඔතන නැ. ක්‍රිස්තියානිකාරයට ඇඩෙන්න ගහන්න ගිහින් දර්මය සුනු විසුනු කරනවා. හෙට අනිද්ද බලපන්කො බන මඩුවට කැටයම් ඇදපු බන්කු එහෙමත් ගෙනත් කියයි මේක දැන් ආසන පන්සල කියලා.. එතකොට ආසන දෙව්මැදුරට යන පොල්ගහවෙල ක්‍රිස්තියන් උන්ට රිදෙයි ගූ යන්න..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

ඔවට කියන්නේ මිනිස්සුන්ගේ ගොන්කම් කියලා. ඔය පන්සලට අද යන පහේ පන්තියේ එකා තව අවුරුදු 25කින් ෆලො කරන්නේ මයිත්‍රි බුදුන්ට කලින් ප්‍රීකල්චරල් බුදු උන අපේ කාලේ බද්‍රයන්ව. ඉස්සො කකුලුවො වගේ පොඩි ප්‍රානීන් දාන වේලට වැලදුවහම අවුලක් නැ කියලා දීවර සන්ස්තාව ගොඩ ගන්න පොරවල් බිහි කරන්න මරු පොට් එක.

එක්කො රෙද්ද ගලොලා කෙලින්ම කියන්න ඔනා නිවන් පකක් නැ. ඉන්න කාලේ ග්‍රිසියේ රොමේ වගේ ඇතීනා දෙවගනගේ පිලිමෙට වැන්දා වගේ කාමුක ජිවිත ගත කරහල්ලා කියලා. සබ්බ සකලවිදි සරාගි කැටයම් ගහගෙන පන්සල වටේ, බනට ආපු උන්ට කියනව අල්පේච්ච ජිවිත ගැන. වෙලාවට ඔක තාම හරි හමන් අන්ය ආගමික එකෙක් දැක්කේ නැත්තේ, නැත්තම් උන්ට සැහෙන බිස්නස්..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
reputation_neg.gif

Mahamewnawa Polgahawela 08-24-2017 09:46 AM lost seoul

සොල් ලොස්ට් වෙලා තියෙන්නේ මගේ නෙමෙයි.. අර දේවානම්පියතිස්ස වදින්නේ කාටද බලහන්.. ඒ යකා හිටියනම් උගේ සොල් නෙමෙයි ටොකියොත් ලොස්ට්.
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0
ඔවට කියන්නේ මිනිස්සුන්ගේ ගොන්කම් කියලා. ඔය පන්සලට අද යන පහේ පන්තියේ එකා තව අවුරුදු 25කින් ෆලො කරන්නේ මයිත්‍රි බුදුන්ට කලින් ප්‍රීකල්චරල් බුදු උන අපේ කාලේ බද්‍රයන්ව. ඉස්සො කකුලුවො වගේ පොඩි ප්‍රානීන් දාන වේලට වැලදුවහම අවුලක් නැ කියලා දීවර සන්ස්තාව ගොඩ ගන්න පොරවල් බිහි කරන්න මරු පොට් එක.

එක්කො රෙද්ද ගලොලා කෙලින්ම කියන්න ඔනා නිවන් පකක් නැ. ඉන්න කාලේ ග්‍රිසියේ රොමේ වගේ ඇතීනා දෙවගනගේ පිලිමෙට වැන්දා වගේ කාමුක ජිවිත ගත කරහල්ලා කියලා. සබ්බ සකලවිදි සරාගි කැටයම් ගහගෙන පන්සල වටේ, බනට ආපු උන්ට කියනව අල්පේච්ච ජිවිත ගැන. වෙලාවට ඔක තාම හරි හමන් අන්ය ආගමික එකෙක් දැක්කේ නැත්තේ, නැත්තම් උන්ට සැහෙන බිස්නස්..

ඔවා කතා කරනව කියන්න්නෙම අම්මා බැනුම් අහනව කියලා. ලගදි කතරගම ගිය උන්ට වෙහ්ච දේ දැක්කනේ. ඔය අසපුවට රින්ගන උන් ඊට කලින් දේවාලෙකටත් ගොඩ වෙලා යන්න අල්ලපු ඉඩමේ රුහුනු මහ කතරගම බ්‍රාන්ච් එකක් දැම්මනම් වටිනවා..
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0
දෙයක් ඉල්ලලා ලබාගන්න එක ධර්මයට පටහැණි නම් ඉතින් ටොයිලට් එක වහගන්න ටකරමක් ඉල්ලන එකත්, ධර්මශාලාව හදාගන්න සිමෙන්ති කොට්ටයක් ඉල්ලන එකත්, පිංකම කරන්න සම්මාදම් ඉල්ලන එකත්, විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න ආධාර ඉල්ලන එකත්, තමන් ආස කෑම දානෙ දෙන අයගෙන් හදලා දෙන්න කියලා ඉල්ලන එකත් ධර්මයට පටහැණි දේවල්. :)

පිඬුසිඟා වැඩීමත් එක විදිහකට ආහාර ඉල්ලීමක් නේද? :confused:
එහෙම කොහෙහරි බුදු හාමුදුරුවො කිව්වද ඉල්ලලා කන එක වැරදියි කියලා..
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්‌වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක්‌ අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්‍ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි.

    ත්‍රිපිටක ධර්මය බොහෝ කොට අනුන්ට කිව්වත් ඒ අනුව ක්‍රියා නොකරන, ප්‍රමාද වූ තැනැත්තා අනුන්ගේ හරක්‌ බලන ගොපල්ලෙකු මෙනි. ශ්‍රමණ බවට හිමිකරුවෙක්‌ නොවේ. මෙය ධම්මපදයේ එන ගාථාවක සරල තේරුමයි. එදත් අදත් හෙටත් මෙවන් මහණුන් මේ බුදු සසුනෙහි නැත්තේ නොවේ. නෛසර්ගික හෙවත් නිවනට පමුණුවන දහමක්‌ උරුමකරගත් නමුත් බුදු සසුනෙහි පැවිදිවුණ ඇතැමුන් බුදු දහම බඩ වඩා ගැනීමට යොදා ගනිති. බණ දහම් කියමින් පන්සල් පවත්වාගෙන යමින් ක්‍රියා කරන භික්‍ෂුන්ට දානමාන පිරිකර ලැබෙයි. එය හුදෙක්‌ සසුනෙහි පැවිදිව බඩ වඩා ගැනීමක්‌ නොවේ. පන්සල්ද පවත්වාගෙන යමින් මිනිසුන් දහමට යොමුකරවන භික්‍ෂුන් වහන්සේ අදත් මෙලෙස වෙති. ඒ අතර ධර්මය ඉතා හොඳින් ඉගෙන ගෙන එය බඩ වඩා ගැනීම සඳහා යොදා ගන්නා පැවිද්දන් මෙන්ම ගිහියෝද අද බොහෝ වෙති.

    ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්‌වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක්‌ අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්‍ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි.

    අද නිවන් අවබෝධකරගත් අය නැතැයි කාටවත් කිව නොහැක. කුමක්‌ හෙයින්ද යත් නිවන අවබෝධකර ගත් උතුමෝ තමන් නිවන අවබෝධ කරගත්තා යෑයි ප්‍රසිද්ධ නොකරන බැවිනි. සිත නිවුණු ඒ උතුමන්ට තමන්ගේ ලොකුකම් කියා පෑමට කිසිදු සිතක්‌ පහළ නොවෙයි. බුදු රජාණන්වහන්සේ පවා තමන් බුදුවිණැයි වදාළේ එය එසේ පැවසීම අවශ්‍ය වූ තැනදී විශේෂයෙන් එය අසන අයට යහපතක්‌ වන තැනදී පමණි. ශාසන ඉතිහාසයේ කිසිදු අවස්‌ථාවක කිසිදු ආර්ය පුද්ගලයෙක්‌ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මගපල ලැබූ උතුමෙක්‌ මා දැන් සෝවාන් වෙලා, දැන් අනාගාමි වෙලා, දැන් රහත් වෙලා යෑයි මගඵල අනාවරණය කර නොමැත. කුමක්‌ හෙයින්දයත් මගඵල ලැබීමත් සමඟම එසේ පැවසීමට අදාළ වන මානය නමැති සිතුවිල්ල එනම් දස සංයෝජනා අතරින් අන්තිම සංයෝජනය ක්‍රමයෙන් දුර්වල වන බැවිනි. මානයේ තරම කෙතරම් ප්‍රබල ද කියතොත් එය මුළුමනින්ම නැතිවන්නේ අර්හත් මාර්ග ඥනයෙනි. එතෙක්‌ අනෙකුත් මගඵල ලැබූ අය තුළද මානය වෙති. එහෙත් තමන් සෝවාන් ආදි මගඵල ලැබූ බවක්‌ නම් නොකියති.

    අද සිටින ඇතැම් පැවිදි ගිහි උගතුන් පාලි හෝ ඉංග්‍රීසි හෝ සිංහල භාෂා මාධ්‍යයකින් ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක්‌ ලබාගෙන මහා ධර්මධරයන්, බුදු දහම පිළිබඳ විශේෂඥයන් ලෙස පෙනී සිටිති. දේශනාද කරති. එහෙත් එවැනි බොහෝ දෙනා පණ්‌ඩිත මානයෙන් හිස උදුම්මාගත් අය මිස ධර්මය අවබෝධ කරගත්තෝ නොවෙති. උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න ශ්‍රද්ධාව අඩුවෙයි. ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥව පහළ නොවෙයි. එහෙත් අද බොහෝ පැවිදි ගිහි උගත්තු තම දැනුම මතකයේ තබා ගැනීමෙන් හෝ විභාග මගින් හෝ ප්‍රදර්ශනය කළ ද ධර්මය අවබෝධ කරගෙන නොමැති බව නොදනිති. මහා ධර්ම විනයධරයන් ලෙස පෙනී සිටිති. ඒ මදිවාට සමහරු සෝවාන් ආදී මගඵල ලැබූවන් සේ ප්‍රසිද්ධියේම කියා සිටිති. ඇතැම්හු අන් අයට සෝවාන් සහතිකද ලබා දෙති.

    "ආහාරෙ යටික්‌කූල මනියිතාර"ය (ආහාරයේ පිළිකුල් බව) වඩින ලෙස බුදුරදුන් වදාරා ඇතත් අද ඇතැම් දුබලයන් රහත් බවක්‌ ලබා ඇතැයිද පළට කරමින් කිසිදු විලිබියක්‌ නොමැතිව අශාසනික පැවතුම් ඇතිව විවිධ මාළු වර්ග, මස්‌ වර්ග සහිත භාජන බෝඩ් ගසා ප්‍රදර්ශනයට යොදා උපන් දින පාටි දමති. එදා බුදුහිමියන් zබහුම්පි ෙච් බයහිතං සාසමානො" ආදි ගාථාවන් වෙසෙස්‌කොට බණ කිව්වත් එය අවබෝධ කර නොගත් පිළිනොපදින භික්‍ෂුව අනුන්ගේ හරක්‌ බලන ගොපල්ලකු වන්නේ යෑයි වදාළේ මෙවන් අය නිසාම විය යුතුය.

    කොණ්‌ඩාවල මල් ගසා, මේක්‌අප් කළ ලලනාවන් දන් බෙදීමට පෙළගසා තබා එළුමස්‌, කුකුළු මස්‌, ඌරු මස්‌, කකුළුවන් යෑයි බෝඩ් ගැසූ භාජනවල ඒ ඒ මස්‌ මාළු වර්ග ප්‍රදර්ශනයට තබා උපන් දිනයට පාටියක්‌ දැමීම (දානයක්‌ දීම යෑයි මේ ගැන කිව නොහැක) මෙන්ම එදින පාටියේ විශාල ලෙස තැනූ කේක්‌ ගෙඩියක්‌ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක්‌ අතින් කැපීමට යෙදීම බුදු සසුනට මෙන්ම භික්‍ෂුත්වයට නිගා කිරීමකි. ත්‍රිපිටක ධර්මය බොහෝ කොට දැන ඉගෙන සිටියත් ඒවා අනුව කීමට හැකියාව තිබුණත් දහම් අවබෝධකර නොගත් රහත් බවක්‌ තබා සෝවාන් ඵලය වත් ලබා ඇතැයි සිතිය නොහැකි මෙවැනි ශ්‍රමණ වේශධාරීන් රටට හෙළිදරව් කිරීම පිළිබඳව හෝ හෙළිදරව් කළ මාධ්‍ය ආයතනවලට අපි පිං දෙමු. "සල්ලිකාර ඕල්කොට්‌ බෞද්ධයන්" මොවුන් පසුපස ගියත් සැදැහැවත් බෞද්ධයෝ තෙරුවන් හැඳින සිටින බෞද්ධයෝ පමණක්‌ නොව සදාචාරය ගරු කරන අබෞද්ධයෝ පවා මොවුන්ට ගරු නොකරති. මෙය තනිකරම ව්‍යාපාරයක්‌ මිස දහම් මග අනුව යැමක්‌ නම් නොවේ. මොවුහු උපක්‍රම ශක්‌තියකින් තම දැනුම යොදා ගෙන මෙලොව වැජඹුණද ඔවුනට නිවන තබා සුගතියද අත් නොවන බවත් අපායම හිමි වන බවත් වගකීමෙන් යුතුව කියා සිටිමු. මොවුහු බුදු සසුන වනසන කඳපණුවෝ වෙති.
     
    • Like
    Reactions: ForgottenSand

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට

    your user ID
     
    • Like
    Reactions: Janadipathi

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මෙතන ඉන්න වැඩි හරියක් ඉපදුන ගමන් රෙජිස්ටර් වෙච්ච ආගම් ගැන ඇදපලුදු හොයනවා... මොකද්ද ඒ ධර්ශන වලින් කියන්නේ කියලා ඇහුවොත් කවුරුත් හරියට දන්නේ නෑ...අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ.. ඒත් බුදුනුත්, බුද්ද ධර්ශණයත් පිලිම වලින් වත් පංසල් වලින්වත් මනින්නේ ශ්‍රද්ධාව අල්පමාත්‍රයක් වත් නැති මිනිස්සූ... මේ පිලිම ගොඩනැගිලි එකදෙයක්වත් බුදුන් බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ හැමදෙයක්ම දහම ගැන පැහැදිලා ශ්‍රද්ධාවෙන් ලබා දුන්න ලබාදෙන දේවල්... ඒවා ශාසනයේ දියුණුවට දෙන්නෙ.. ඕනේ නම් නොදි ඉන්න පුළුවන්...ඒ නොදුන්නා කියලා කිසි ප්‍රශනයක් හාමුදුරුවොන්ට නෑ..ඔය ඉස්සර ගල් ගුහාවල හාමුදුරුවෝ වැඩසිටියේ... අනික බුදු හමුදුරුවෝ කියන්නේ පිලිමයකට නෙමෙයි... ඒකතමයි හුගක් අයට වැරදිච්ච තැන... බුදු හාමුදුරුවෝ කොයිවගේද කියලා ධර්මයෙන්ම චිත්‍රයක් හිතේ හදාගන්න ඕනේ... එකෙනුයි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන වන්දනාමාන කරන්න ඕනේ..නැත්නම් පිලිම වලට නෙමෙයි...
     
    එහෙමනම් ඉතින් මම දර්මය ගැන පැහැදිලා පන්සලේ හාමුදුරුවන්ට් ගැනියෙක් දෙනවා, පව්නේ!!! කොච්චර අමාරුද කම්සැප නැතුව ඉන්න. අපිට සතියක් ඉන්න බැරි නම් ඒ උන්නාන්සෙලා ජිවිතේම ඉන්නේ කොහොමද කියලා. ඒකසාර්තකද කියහන්කො..
     
    :lol::lol::lol::lol::lol::lol:
    ඔකට කමෙන්ට් නම් බලාපොරොත්තු වෙන්න එපා. සුපිරියට උබේ අම්මව මතක් කරලා රෙප් දීලා යයි.. තව ටිකකින් බලහන්කො.. මේක කිව්ව මමත් රතු වෙයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙමනම් ඉතින් මම දර්මය ගැන පැහැදිලා පන්සලේ හාමුදුරුවන්ට් ගැනියෙක් දෙනවා, පව්නේ!!! කොච්චර අමාරුද කම්සැප නැතුව ඉන්න. අපිට සතියක් ඉන්න බැරි නම් ඒ උන්නාන්සෙලා ජිවිතේම ඉන්නේ කොහොමද කියලා. ඒකසාර්තකද කියහන්කො..
    ඔතන අවුල තියෙන්නේ මේ කමෙන්ට් දාන උන්ගේම නෙමෙයි මචන්.. ගොඩක් උන් ආසයි අපේ පන්සල හොදම එක කරන්න. ඒක මිනිස්සුන්ගේ ගතිය. වලාකුල් බැම්මක් ගහලා ගටාර කුලුන උසට ගහලා, ටයිල් කරපු ආවාස ගෙට A/C එහෙම දාලා. මම අහගෙන එක උපාසිකා මාතාවක් කරේ චේන් එක උගස් තියලා පොඩි සාදු පව් කියල ස්මාර්ට්ෆොන් එකක් පූජා කරපු සීන් එකක් කොටුවේ හාමුදුරුවො කියනවා. ඒ ඉතින් ඒ ඇත්තිගේ නිවනට ශොට් කට් එක. මිනිස්සු ගොන් බන්.. වද කරනලා වැඩක් නැ. මෙතනම බලහන් බුදුන්ව රකින්න තව ටිකකින් කීයක් ජාති කුනුහර්ප කියයිද කියලා..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අහස උසට පල්ලි හැදුනට එක පකෙක් මීක් නෑ. තොපි ඉස්සර හිටිය නම් දලදා මාලිගාව හදයි පර්චස් බාගෙක. යකෝ මේ තරම් විශාල බුද්ධ මන්දිර තවමත් හැදෙන්නෙ තථාගතයන් වහන්සේගෙ පින් මහිමයට

    Elazz kathawa mcn...

    Anith agam ekka buddhism san sandanya karanna modayek wenna epa.

    Buddagame thienne ath hereema / anithya gena. Anith agam 1 wath 'Anithya' gena kiyanne na.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙමනම් ඉතින් මම දර්මය ගැන පැහැදිලා පන්සලේ හාමුදුරුවන්ට් ගැනියෙක් දෙනවා, පව්නේ!!! කොච්චර අමාරුද කම්සැප නැතුව ඉන්න. අපිට සතියක් ඉන්න බැරි නම් ඒ උන්නාන්සෙලා ජිවිතේම ඉන්නේ කොහොමද කියලා. ඒකසාර්තකද කියහන්කො..

    කිසි ප්‍රශ්නයක් නෑ දෙන එකයි තියෙන්නේ...ඔය වගේ මෝඩ චූන් අදහස් අද ඊයේ නෙමෙයි ඒ කාලෙත් උනා.. බුදු හාමුදුරුවොන්ටත් ගෑනු ලමයා ජොඩු කරන්න ගිය දෙමව්පියෝ හිටියා... ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ඔය අසුචි කලය මගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ කියලා...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කිසි ප්‍රශ්නයක් නෑ දෙන එකයි තියෙන්නේ...ඔය වගේ මෝඩ චූන් අදහස් අද ඊයේ නෙමෙයි ඒ කාලෙත් උනා.. බුදු හාමුදුරුවොන්ටත් ගෑනු ලමයා ජොඩු කරන්න ගිය දෙමව්පියෝ හිටියා... ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ඔය අසුචි කලය මගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ කියලා...
    ඉතින් දැන් උබ ඔය කියන කතාව ඉස්සෙල්ල කිව්ව එකට ගැලපෙන්නේ නැනේ.. බුදු හාමුදුරුවො අසූචී කලේ පයට් පැගෙන දූවිල්ලක් තරම් කලානම් මේ මැටි රූප බාරගනීවිද? සොරො වගේ මිහිදු හාමුදුරුවො බාරගනීද? මුව ඔලු මල්තියලා ගනීද? ඩ්‍රැගන්ස්ලා හතර වාහල්කඩ මුරට තියයිද? ගැලපීමක් නැනේද? වෙන විදියකට හිතන්න..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉතින් දැන් උබ ඔය කියන කතාව ඉස්සෙල්ල කිව්ව එකට ගැලපෙන්නේ නැනේ.. බුදු හාමුදුරුවො අසූචී කලේ පයට් පැගෙන දූවිල්ලක් තරම් කලානම් මේ මැටි රූප බාරගනීවිද? සොරො වගේ මිහිදු හාමුදුරුවො බාරගනීද? මුව ඔලු මල්තියලා ගනීද? ඩ්‍රැගන්ස්ලා හතර වාහල්කඩ මුරට තියයිද? ගැලපීමක් නැනේද? වෙන විදියකට හිතන්න..
    මේ පිලිම ගොඩනැගිලි එකදෙයක්වත් බුදුන් බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ හැමදෙයක්ම දහම ගැන පැහැදිලා ශ්‍රද්ධාවෙන් ලබා දුන්න ලබාදෙන දේවල්... ඒවා ශාසනයේ දියුණුවට දෙන්නෙ.. ඕනේ නම් නොදි ඉන්න පුළුවන්...ඒ නොදුන්නා කියලා කිසි ප්‍රශනයක් හාමුදුරුවොන්ට නෑ..

    :D:D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක තමයි මම අහන්නේ ශධ්‍රාවෙන් කියලා දෙන හැම බහුබූතම පන්සලේ අටොනවද කියලා මම අහන්නේ..

    හෙට එකෙක් මෙහෙම කැටයමක් කරලා උබලගේ පන්සලට ගෙනාවොත් උබ ශධ්‍රාවෙන් ඒක අවාසෙට ගෙනියනවද බුදු මැදුරේ තියනවද? කියනදේ තෙරුම් ගනින්.. දැන් මේ ෆොටො එක අල්ලගෙන මාත් එක්ක ඇරගන්න එපා අපහාස කලා කියලා. ශඪ්‍රාවෙන් දැන්නේ ඉතින්..

    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg
     
    ඔක ආර්ගිව් කරන එක තෙරුමක් නැ මචන්. පිට අගම්වල උන් හිනා වෙන එක විතරයි වෙන්නේ..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එක තමයි මම අහන්නේ ශධ්‍රාවෙන් කියලා දෙන හැම බහුබූතම පන්සලේ අටොනවද කියලා මම අහන්නේ..

    හෙට එකෙක් මෙහෙම කැටයමක් කරලා උබලගේ පන්සලට ගෙනාවොත් උබ ශධ්‍රාවෙන් ඒක අවාසෙට ගෙනියනවද බුදු මැදුරේ තියනවද? කියනදේ තෙරුම් ගනින්.. දැන් මේ ෆොටො එක අල්ලගෙන මාත් එක්ක ඇරගන්න එපා අපහාස කලා කියලා. ශඪ්‍රාවෙන් දැන්නේ ඉතින්..

    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg

    බුදු දහමට ගැලපෙන දේ VS නොගැලපෙන දේ :)