දැන් උබ කියන්නේ මේක පන්සලක තියන්න මරු අයිටම් එකක්.. අනේ මන්ද ඔයි උබලා බුදු දහමේ මොනා ෆලො කරනවද කියලා.බුදු දහමට ගැලපෙන දේ VS නොගැලපෙන දේ![]()
ඉස්සෙල්ලාම කියපන් උබ මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරිද කියලා?
දැන් උබ කියන්නේ මේක පන්සලක තියන්න මරු අයිටම් එකක්.. අනේ මන්ද ඔයි උබලා බුදු දහමේ මොනා ෆලො කරනවද කියලා.බුදු දහමට ගැලපෙන දේ VS නොගැලපෙන දේ![]()
එක තමයි මම අහන්නේ ශධ්‍රාවෙන් කියලා දෙන හැම බහුබූතම පන්සලේ අටොනවද කියලා මම අහන්නේ..
හෙට එකෙක් මෙහෙම කැටයමක් කරලා උබලගේ පන්සලට ගෙනාවොත් උබ ශධ්‍රාවෙන් ඒක අවාසෙට ගෙනියනවද බුදු මැදුරේ තියනවද? කියනදේ තෙරුම් ගනින්.. දැන් මේ ෆොටො එක අල්ලගෙන මාත් එක්ක ඇරගන්න එපා අපහාස කලා කියලා. ශඪ්‍රාවෙන් දැන්නේ ඉතින්..
![]()
ඔන්න උබේ උත්තරේ.. මම ෆොටො එක අයින් කරන්නම්. මම ඒක දැම්මේ අපහාසෙට නෙමෙයි. උබේ තර්කේ බිදින්න.. දැන් කියහන්කො අර පල්ලෙහා ෆොටො එක ගැන. ඒක අයින් කරන්න ඔනා නැනේ.. ඇත්තටම පොල්ගහවෙල පන්සලේ තියන එකනේ..ශ්‍රද්ධාව කියන්නේ බුදුන් ගැන, දහම ගැන, සංගයා ගැන තියෙන පැහැදීම...ඒ ශ්‍රද්ධාව ඔයා පෙන්නන ආගම් වලට අපහස කරන තැනට ගාවගන්න එපා...
උබ මාර බඩුවක්නේ බන්. උබ ඌ අහපුදේට නෙමෙයිනේ උත්තර් දෙන්නේ. ඔයෆොටො එකත් පල්ලිය තියන එකක් නෙමෙයි.. පන්සලක තියෙන්නේ. පන්සලේ තියෙන්න හොද නම් ෆොටො එක ගහපුවහම මක් වෙනවද? උබ ඌ අහපුදේට උත්තර දියන්කො අර මුව ඔලු දෙක ශොක් අයිටම් එකක්ද කියහන්කො පන්සලේ තියන්න.ශ්‍රද්ධාව කියන්නේ බුදුන් ගැන, දහම ගැන, සංගයා ගැන තියෙන පැහැදීම...ඒ ශ්‍රද්ධාව ඔයා පෙන්නන ආගම් වලට අපහස කරන තැනට ගාවගන්න එපා...
දැන් උබ කියන්නේ මේක පන්සලක තියන්න මරු අයිටම් එකක්.. අනේ මන්ද ඔයි උබලා බුදු දහමේ මොනා ෆලො කරනවද කියලා.
![]()
ඉස්සෙල්ලාම කියපන් උබ මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරිද කියලා?

ඔන්න උබේ උත්තරේ.. මම ෆොටො එක අයින් කරන්නම්. මම ඒක දැම්මේ අපහාසෙට නෙමෙයි. උබේ තර්කේ බිදින්න.. දැන් කියහන්කො අර පල්ලෙහා ෆොටො එක ගැන. ඒක අයින් කරන්න ඔනා නැනේ.. ඇත්තටම පොල්ගහවෙල පන්සලේ තියන එකනේ..
මෙතන ඉන්න වැඩි හරියක් ඉපදුන ගමන් රෙජිස්ටර් වෙච්ච ආගම් ගැන ඇදපලුදු හොයනවා... මොකද්ද ඒ ධර්ශන වලින් කියන්නේ කියලා ඇහුවොත් කවුරුත් හරියට දන්නේ නෑ...අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ.. ඒත් බුදුනුත්, බුද්ද ධර්ශණයත් පිලිම වලින් වත් පංසල් වලින්වත් මනින්නේ ශ්‍රද්ධාව අල්පමාත්‍රයක් වත් නැති මිනිස්සූ... මේ පිලිම ගොඩනැගිලි එකදෙයක්වත් බුදුන් බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ හැමදෙයක්ම දහම ගැන පැහැදිලා ශ්‍රද්ධාවෙන් ලබා දුන්න ලබාදෙන දේවල්... ඒවා ශාසනයේ දියුණුවට දෙන්නෙ.. ඕනේ නම් නොදි ඉන්න පුළුවන්...ඒ නොදුන්නා කියලා කිසි ප්‍රශනයක් හාමුදුරුවොන්ට නෑ..ඔය ඉස්සර ගල් ගුහාවල හාමුදුරුවෝ වැඩසිටියේ... අනික බුදු හමුදුරුවෝ කියන්නේ පිලිමයකට නෙමෙයි... ඒකතමයි හුගක් අයට වැරදිච්ච තැන... බුදු හාමුදුරුවෝ කොයිවගේද කියලා ධර්මයෙන්ම චිත්‍රයක් හිතේ හදාගන්න ඕනේ... එකෙනුයි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන වන්දනාමාන කරන්න ඕනේ..නැත්නම් පිලිම වලට නෙමෙයි...
ඔය කතාව අනික් ආගම්වල උන්ට හරි. උන් ඔක්කොම කරන්නේ ලෞකික දේවල්නේ. ලොකේ එකම ධර්මය නේද බුද්ද දර්මය ලෞකික සැප අත් හරින්න කියන. එහෙව් දර්මයක ලෞකික සැපට මේවා කරන එක කොහෙද කියහන් තියරියට ගැලපෙන්නේ.. මේව රෙප් කැපෙන කතා මල්ලි.. ඒත් ඉතින් කියන්න වෙනවා. රෙප් අද තිබ්බා හෙට නැ.. ඒත් පොස්ට් එක පස්සේ කාලෙක හරි බලන කෙනෙක් හිතයි ලන්කාවේ ඔක්කොම හිටියේ බූරුවො නෙමෙයි කියලා.. ඔය පිලිම ඔක්කොම මහායාන සම්ප්‍රදායනේ මල්ලි.. පේන්නේ නැද්ද? උබට හිතෙන්නේ නැද්ද ටික කාලයයි ලන්කාව තේරවදි වෙන්නේ කියලා. චීන ගැට මල්ලි.. චීන ගැට.. ඇබරිලාම යමල්ලා ලනුව කනගමන්.. අර මුවාට මල් තියලා එහෙම තියෙන්නේ දේවානම්පියතිස්ස ඩයල් එක මුවා හින්දා දාර්මික උන නිස වෙන්ඩැ. මිහින්දු තෙර එහෙම සොරො වගේ.. කඩුව විතරයි අඩු..
තම්බියගේ පකේ පල්ලියේ උසයි.. ක්‍රිස්තියන්කාරයගේ කුරුසේ දිගපලලයි හොයන්න කලින් තමුන් ෆලො කරන එකට ගැලපෙනවද තමුන්ගේ ස්තානය කියලා බැලුවනම් වටිනවා.
උබ මාර බඩුවක්නේ බන්. උබ ඌ අහපුදේට නෙමෙයිනේ උත්තර් දෙන්නේ. ඔයෆොටො එකත් පල්ලිය තියන එකක් නෙමෙයි.. පන්සලක තියෙන්නේ. පන්සලේ තියෙන්න හොද නම් ෆොටො එක ගහපුවහම මක් වෙනවද? උබ ඌ අහපුදේට උත්තර දියන්කො අර මුව ඔලු දෙක ශොක් අයිටම් එකක්ද කියහන්කො පන්සලේ තියන්න.
ඕක ඉතින් අර ඉසිපතන මිගදායෙ මුවෝ ඉන්නවා වගේ නිරූපණය කරන්න හදපු එකක්නේ.
ඕකෙ වැරැද්ද මොකක්ද?
මුවෝ මරලා අං එල්ලුවා නම් තමා අවුල්.
පිස්සු බන් මුන්ට.. මේවා තනිකරම තෙරවදී සන්කල්ප.. මුන් හිතන් ඉන්නේ මේක 2017 රිමික්ස්ඩ් මොඩර්න් බුඩිසම් කියලා. මේව ඔන හැටියට ජපානේ, චීනේ තියනවා. තේරවදි සන්කල්පේ මේ මනො විකාර නැ කිව්වම ඇර ගන්නවා සිල් සමාදන් වෙලා තියනවද කියලා. ඔකේ සිල් සමාදන් වෙන්න පුලුවන් මහායන උන්ට. තෙරවදි උන් ඔකේ සිල් ගත්තා කියන්නේ උන් මොඩර්න් කල්චර් බෞද්දයො..Elama Kathawa.. 1000% agreed
![]()
මොනවද ඔයි මේ කියන දෙබිඩි කතා. දැන් ඔය ගැන මොකද කියන්නේ.. මිහිදු හාමුදුරුවො සොරො වගේද ආවේ දේවානම්පියතිස්සට දහම් දෙසන්න. මට මේක දැක්කම මතක් උනේ ඉන්ග්‍රිසි කාලේ ආන්ඩුකාරයෙක් වෙලා හිටපු බ්‍රවුන්ඩ්‍රික්ව. ඌත් ඔහොමයි ඇන්දේ..
හොදා හොදා මඩේ දාන්න බැ ඔයි.. අල්පේච්ච ජිවිත ගත කරන උන් කාටුන් චරිත වගේ හැසිරෙනවද කියහන්කො.. මුලින්මම ඇහුවා ඔය උඩ පින්තුරේ මුස්ලිම් එකෙක් හරි ක්රිස්තියානි එකෙක් හරි ගැහුවනම්. උබේ කමෙන්ට් කොහොමද? අම්මට ඉකෙයි නේද? මිහිදු හාමුදුරුවන්ටපහාස කලා කියලා. දැන් ඔක පන්සලක අසපුවක තියන නිස මීක් නැ.."දෙබිඩි කතාව" මොකක්ද කියල පැහැදිලි කළානම්?![]()
කිසි ප්‍රශ්නයක් නැති නිසා තමා අවුල.. විකාරරූපී නැද්ද කියන්න්කො අර මිහිදු හාමුදුරුවො.. දර්මය කන්නේ ඇතුලේ උන්මයි. මුස්ලිම් උන්වත් ඔහොම ගරහනවද කියහන්කො.. ටීශර්ට් එකක දර්මචක්‍රය ගැහුවහම අවුල් වෙන රටේ මේ විකාර පන්සල් ඇතුලේ තියන එකනේ පුදුමේ..දෙනවනම් දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ...මං නම් මගේ ශ්‍රද්ධාවෙන් එහෙම දේවල් දෙන්නෙ නෑ.... ශ්‍රද්ධාව නැති, නැත්නම් වචනේ තේරුම දන්නෙ නැති අය මොක දුන්නත් මට කිසි ප්‍රශ්නයක් නැත්..
ඔය උඩ පින්තුරේ මුස්ලිම් එකෙක් හරි ක්රිස්තියානි එකෙක් හරි ගැහුවනම්. උබේ කමෙන්ට් කොහොමද? අම්මට ඉකෙයි නේද? මිහිදු හාමුදුරුවන්ටපහාස කලා කියලා. දැන් ඔක පන්සලක අසපුවක තියන නිස මීක් නැ..
උබට උදාහරන අරන් පැහදිලි කරනවට වඩා ලෙසියි මට මීගොන්වස්සෙකුට සම්මත පීඩනයේදි සහා සම්මත උශ්නත්වයේදී හිමාලයේදි බත් මුට්ටියක් ඉදෙන හැටි කියලා දෙන එක.නෑ නෑ අපි අර ඔළු දෙක ගැනනෙ කථා කර කර හිටියෙ.අලංකරණය සඳහා එහෙම දෙයක් භාවිත කරන එකේ වැරැද්දක් පේන්නෙ නෑ.
කොහෙද ඉතින් මම එහෙම "අපහාස කළා" කියලා මුස්ලිම්/ක්‍රිස්තියානි වුන්ට බැනලා කමෙන්ට් දාලා තියෙන්නෙ? නැත්තන් ඒක හිතළුවක්ද?
ඇයි බන් උබට ඌ කියන දේ තෙරෙන්නේ නැත්තේ.. ඌ කියන්නේ උබ කියලා අදහස් කරන්නේ එලකිරියේ උබත් ඇතුලුව සමස්ත බෞධද උන්ව. ඇත්තනේ බන්.. ඔය වගේ මිහිදු හාමුදුරු අයිටම් එකක් මරක්කල කඩේක වික්කනම් සින්හලේ, අර ලේ මේ ලේ උන් කඩේ කුඩු කරලා යකා නටලනේ.. හා නැද්ද?නෑ නෑ අපි අර ඔළු දෙක ගැනනෙ කථා කර කර හිටියෙ.අලංකරණය සඳහා එහෙම දෙයක් භාවිත කරන එකේ වැරැද්දක් පේන්නෙ නෑ.
කොහෙද ඉතින් මම එහෙම "අපහාස කළා" කියලා මුස්ලිම්/ක්‍රිස්තියානි වුන්ට බැනලා කමෙන්ට් දාලා තියෙන්නෙ? නැත්තන් ඒක හිතළුවක්ද?
උබට උදාහරන අරන් පැහදිලි කරනවට වඩා ලෙසියි මට මීගොන්වස්සෙකුට සම්මත පීඩනයේදි සහා සම්මත උශ්නත්වයේදී හිමාලයේදි බත් මුට්ටියක් ඉදෙන හැටි කියලා දෙන එක.
තෙරුමක් නැ.. ඔවර් ඇන්ඩ් අවුට්.
