රනිල්ට 40යි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    1. රැකිරක්ෂා අමාත්යවරයා ලෙස 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු සේවකයන් 40356 ක රැකියා අහිමි කොට ලක්ශ 3 කට අධික පිරිසක් මහ පාරට ඇද දැමීම.

    2. යෞවන කටයුතු, රැකිරක්ෂා සහ අධ්යාපන අමාත්යවරයා ලෙස 1982 ජනවාරි 21 වන දින ඉදිරිපත් කල අධ්යාපන ධවල පත්රිකාව හරහා පාසල් නඩත්තුව දෙමාපියන්ට පැවරීම, පෞද්ගලික පාසල් ගුරු වැටුප් රජයෙන් ගෙවීම, පුද්ගලික වෛද්ය විද්යාල ඇතිකිරීම, උසස් පෙල ප්රථිපල අනුව විශ්ව විද්යාල වලට ඇතුලත් කිරීම අහෝසි කිරීම ඇතුලු නිදහස් අධ්යාපනය කප්පදුවට යෝජනා කිරීම.

    3. ප්රධන පෙලේ කැබිනට් සාමාජිකයෙක් ලෙස 1983 කළු ජූලිය වැලැක්වීමට කටයුතු නොකීරීම හරහා තිස් වසරක ත්රස්තවාදී යුද්ධය පෝෂණයට කටයුතු කිරීම.

    4. 1987 මැයි දිනය තහනම් කිරීම සහ එයට විරුද්ධව වැඩ කරන ජනතාව පාරට බසිද්දී ඔවුන්ට වෙඩිතබා ඝාතනය කරන විට එම ආණ්ඩුවේ ප්රභල අමාත්යවරයෙක් ලෙස සිටීම.

    5. යෞවන කටයුතු, රැකිරක්ෂා සහ අධ්යාපන අමාත්යවරයා ලෙස තරුණ ගැටළු වලට නිසි විසඳුම් දීමට අපොහොසත් වීමෙන් 88-89 තරුණ නැගිටීමක් හරහා වටිනා ජීවිත 60000 ක් විනාශ වීමට මග පෑදීම.

    6. බටලන්ධ වධකාගාරය පවත්වාගෙන යමින් තරුණ තරුණියන්ට කෘර වදහිංසා දෙමින් මරා දමන විට විස්කි බොමින් තුප්පහි වින්දනයක් ලබා ගැනීම.

    7. 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ශ නායකයන් සියල්ලන්ම පාහේ විනාශ වී ගිය තොටලඟ බෝම්බය පිපිරීමට මිනිත්තු කිහිපයකට පෙර එම වේදිකාවෙන් ඉවත්ව යාම.

    8. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා පරාජය කිරීමට චන්ද්රිකා බණ්ඩාරණායකට රහසින් සහය වීම සහ එහි ප්රතිඵලයක් ලෙස ජනතා ඉල්ලීමකින් ආ බටලන්ද කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ වූ රනිල්ගේ ප්රජා අයිතිය අහෝසි කිරීම චන්ද්රිකා විසින් යට ගැසීම.

    9. අග්රාමාත්යවරයා ලෙස පාර්ලිමේන්තුවටත් නොදන්වා සටන් විරාම ගිවිසුම අත්සන් කරමින් මිලේච්ඡ කොටි සංවිධානයට වෙනම පාලන ප්රදේශ ලබා දීම හරහා ඔවුන්ට නිල පිළිගැනීමක් ලබා දීමට කටයුතු කිරීම.

    10. මිලේනියම් සිටි සිද්ධිය හරහා දිගු දුර විහිදුම් බළකාය පාවාදීම මගින් හමුදා බුද්ධි අංශය විනාශයට මග පාදා

    20 කට අධික අති දක්ෂ බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් ඝාතනයට පාර කැපීම. බුද්ධි අංශයේ ප්රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්රතිඵලයකි.

    11. පුද්ගලීකරණය, රටේ සම්පත් විජාතිකකරණය කිරීම හරහා හෙට උපදින දරුවාගේ අනාගතය වැනසීමට කටයුතු කිරීම.

    12. මහ බැංකු බඳුම්කර වංචාව හරහා රටට රුපියල් ට්රිලියනයකට අධික පාඩුවක් සිදුකර ගජමිතූරු කල්ලියට මඩි තර කර ගැනීමට අවස්ථාව සලසා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීම.


    20934723_428894230845053_1986938983098968200_o.jpg
     
    • Like
    Reactions: hiranlahiru2015

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනී ඒක තමා..රනිල් මේ තරම් අපරාධකාරයෙක් වෙලත් මහින්දගේ ආණ්ඩුව කාලේ හිරේ දැම්මේ නැහැනේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    අනී ඒක තමා..රනිල් මේ තරම් අපරාධකාරයෙක් වෙලත් මහින්දගේ ආණ්ඩුව කාලේ හිරේ දැම්මේ නැහැනේ.

    Mahinda Horu Aparadakaryo Hire damma nan Thamath Janadhipathi ne ooii.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    ලොල් හොරු,අපරාධකාරයෝ කොහොමද හොරු අපරාධකාරයෝ හිරේ දාන්නේ.නේද ඕයි:lol:

    Hina wena eken therenne ubath e category eke wage :confused::sorry::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලොල් හොරු,අපරාධකාරයෝ කොහොමද හොරු අපරාධකාරයෝ හිරේ දාන්නේ.නේද ඕයි:lol:
    කරුණාකර සම්මත උශ්ණත්වයේදී සහා පීඩනයේදි පමණක් පුක දෙන්න..:lol: