BIG Help

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    අනේ මට උදවුවක් කරන්න පුලුවන්ද ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ කියනවද ?
    අපිට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එවපු කෙනා හොයා ගන්න පුළුවන් කොහොමද ? එයා දාල තියෙන්නේ බොරු ඇඩ්රස් එකක් නම් පෝස්ට් කරපු කෙනාවත් අඩුම තරමේ හොයාගන්න බැරිද ?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පුතා ඔයාට ලේසියෙන් හොයාගන්නම් බැරි වෙයි.
    පොස්ට් ඔෆිස් එකේ CCTV තියෙනවනම් චෙක් කරන්න පුළුවන්,
    ඒත් ඉතින් ඒවා එහෙම නිකම් චෙක් කරන්න දෙන්නේ නෑ
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    Post office වල CCTV තියනවද ? BUMP කරපු/ කරන සියලු දෙනාට ස්තුතියි !
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    POST OFFICEවල CCTV නැහැ. සමහර ඒවගේ විතරයි තියෙන්නෙ. DATE stamp එකෙන් post officeඑක මොකක්ද කියල හොයන්න පුලුවන්. ඒත් වැඩක් නැහැ. මොකද Sub post officeවල ලියුම් වලටත් වදින්නෙ ප්‍රධාන post officeඑකේ date stamp එක​. ලියුම sub post officeඑකකින් registerකරපු එකක් නම් කොහොමත් හොයන්න බැහැ