POST OFFICEවල CCTV නැහැ. සමහර ඒවගේ විතරයි තියෙන්නෙ. DATE stamp එකෙන් post officeඑක මොකක්ද කියල හොයන්න පුලුවන්. ඒත් වැඩක් නැහැ. මොකද Sub post officeවල ලියුම් වලටත් වදින්නෙ ප්රධාන post officeඑකේ date stamp එක. ලියුම sub post officeඑකකින් registerකරපු එකක් නම් කොහොමත් හොයන්න බැහැ