ikmanata rawula wawena krama dannaa aya kiyannko plz

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    රැවුල වැවෙන්නෙ නැති තැන් වල vitamin E oil එක ගාලා මසාජ් කරන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    උබෙ වයස කීයද? රැවුල හිමින් වැවෙන එක හොඳයි බන්. උබ තව අවුරුදු කීපයකින් ශේව් කරන්න එපා වෙලා රැවුල වැවෙන වේගේ අඩුකරගන්න අහයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පල් ගහ යට දෙයියට කියපන්.අනිවා කරලා දෙයි.
     
    20994154_2051595341738167_8382195591776022425_n.jpg


    Bump macho ape nan nikamma ohe wawua :) jaya
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හම්පඩ නාකි උනත් සමහර එවුන්ගෙ එළු රැවුලයි උඩ රැවුලයි විතරයි වැවෙන්නෙ.. කර්මය..:lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Sure wadak tiyenawa... Karala balapan

    Ate gahala badu tika aran muune ga ganna one. Ohoma dawasata payak gane dawas 7k karapan.

    Wade hari
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හම්පඩ නාකි උනත් සමහර එවුන්ගෙ එළු රැවුලයි උඩ රැවුලයි විතරයි වැවෙන්නෙ.. කර්මය..:lol:

    මගේ දෙපැත්තේ විතරයි. එළු රැවුලයි උඩ රැවුලයි වැවෙන්නේ නැ ..කර්මය :(
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    A bnz raula lawata wawena kenekta raula hodata wawenna behethak nadda sirawatama ahanne raula nathuwa dukin inne :sorry:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අර වෙද පප්ප රොමන් කාරයන්ට හදල දුන්න අරිෂ්ටෙ හොයාගන්න ට්‍රයි එකක් දීල බලහන්..