රාජිතට එරෙහිව...!...?

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    97
    28
    රාජිතට එරෙහිව...!...?

    21077558_2053005288262792_4479800189840460867_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජිතය පල් හොරා ඔකගෙ කෙරුවාව රටේ මිනිස්සු දැන ගන්ඩ ඔනෙ..නෙවිල් රෝහල පවර ගත්ත කියල කරපු බොරුවම ඇති....රජයට ගත්ත කියල කෝටි ගානක් ඒකට දීල අන්තිමට එහෙම ගිවිසුමක්වත් නැලු..:angry::angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,182
    1
    11,183
    113
    රාජිතය පල් හොරා ඔකගෙ කෙරුවාව රටේ මිනිස්සු දැන ගන්ඩ ඔනෙ..නෙවිල් රෝහල පවර ගත්ත කියල කරපු බොරුවම ඇති....රජයට ගත්ත කියල කෝටි ගානක් ඒකට දීල අන්තිමට එහෙම ගිවිසුමක්වත් නැලු..:angry::angry:

    Ubawai ranil wai ekama room ekakata dala dora lock karoth uba moko karanne :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    යාහැපාලනය ගේන්න කැපවුන නැව් හිමි දොස්තර රාජිත සර් ට එරෙහිව කුමන්ත්‍රණ කරුවෝ පෙළගැසී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mun tika athsan kerena mona kerane da bun. munta mukut kere gane ba ne dan

    ලොල් රව් අයින් උනේ කොහොමද...අනිත් එක රට දැනුවත් කිරීම ..බලේ තියෙන්නෙ පාර්ලිමේන්තුවෙම නෙමේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    වැඩක් නෑ බන් ඕවා බොරු වැඩ. රාජිතයා ජනාධිපතිව අල්ලලා තියෙන්නෙ. මොන දූෂන විරෝධි ටෝක් දුන්නත් මෛත්‍රී රාජිතට අත තියන්න දෙන එකක් නෑ. මුන්ව එලවන්න ඕනේ මැතිවරණවලින් මිසක් රටේ නීතිය මේ වගේ ඇමතිවරුන්ට අදාල නෑ. උන් නීතියට උඩින් ඉන්නෙ. ඕකයි තිත්ත ඇත්ත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604

    100%​
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    ඒකාබද්දයෙන් තවත් නෑමක් බලාපොරොත්තුවන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    වැඩක් නෑ බන් ඕවා බොරු වැඩ. රාජිතයා ජනාධිපතිව අල්ලලා තියෙන්නෙ. මොන දූෂන විරෝධි ටෝක් දුන්නත් මෛත්‍රී රාජිතට අත තියන්න දෙන එකක් නෑ. මුන්ව එලවන්න ඕනේ මැතිවරණවලින් මිසක් රටේ නීතිය මේ වගේ ඇමතිවරුන්ට අදාල නෑ. උන් නීතියට උඩින් ඉන්නෙ. ඕකයි තිත්ත ඇත්ත.

    අනිවා මහින්දගේ ආණ්ඩුවේත් හොඳටම කාපු එකෙක් තමයි මු.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    kathawa eththa. pawurushayak nethi gramsevaka janadipathi kenek innakota Rajth wage un ona sellamak natanawa. mahinda gei Maithree gei wenasa ekai. Mahinda ge kale me kakuuusu kata kata hellewuwada? nikan mee jabbek wage hitye....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අනිවා මහින්දගේ ආණ්ඩුවේත් හොඳටම කාපු එකෙක් තමයි මු.

    හ්ම්... පස්සෙ පස්සෙ හිතේ හැටියට කන්න බැරිවුනාම තමයි යටින් ගේම ගැහුවෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකාබද්දයෙන් තවත් නෑමක් බලාපොරොත්තුවන්න

    කා කොටාගෙන නාන්නෙ කවුද කියල හැමෝටම පේනවනෙ මේ දවස් වල..:lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒකාබද්දයෙන් තවත් නෑමක් බලාපොරොත්තුවන්න

    ඔය වගේ උන්ට කඩේ යන්න එපා බන්,sb, රාජිත, දයාසිරි,චම්පික කියන්නේ මොන ආණ්ඩුව ආවත් ඇමැති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    හ්ම්... පස්සෙ පස්සෙ හිතේ හැටියට කන්න බැරිවුනාම තමයි යටින් ගේම ගැහුවෙ....

    ඔව් දිගටම කන්න පුළුවන් උනා නං ඔය පරයා තාමත් මහින්ද ගුණ ගායනා කරමින් ඉන්නේ

    මු තමයි මේ ආණ්ඩුව වැටෙනවට බයම එකා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113

    :)

    අනිවා මහින්දගේ ආණ්ඩුවේත් හොඳටම කාපු එකෙක් තමයි මු.
    :yes:

    kathawa eththa. pawurushayak nethi gramsevaka janadipathi kenek innakota Rajth wage un ona sellamak natanawa. mahinda gei Maithree gei wenasa ekai. Mahinda ge kale me kakuuusu kata kata hellewuwada? nikan mee jabbek wage hitye....

    මැරිලා වලෙන් ගොඩ ආපු එකෙක් වගේනෙ බන් උබෙ කතාව :lol::lol:
    රාජිතයා එදා මහින්දගෙ දකුණු අත. අද මෛත්‍රීගේ දකුණු අත.

    හ්ම්... පස්සෙ පස්සෙ හිතේ හැටියට කන්න බැරිවුනාම තමයි යටින් ගේම ගැහුවෙ....

    මහින්දලා එක්ක බෙදන් කන්න බෑනේ

    ඔව් දිගටම කන්න පුළුවන් උනා නං ඔය පරයා තාමත් මහින්ද ගුණ ගායනා කරමින් ඉන්නේ

    මු තමයි මේ ආණ්ඩුව වැටෙනවට බයම එකා.

    මහින්දලා කාපු කෑමට රාජිතයා බය වෙන්න ඇති, යකෝ මුන් මෙහෙම කෑවොත් අපිට හුලං කියලා හිතෙන්න ඇති. ඒ නිසා පොර ජීවිතේ පරදුවට තියලා ආණ්ඩුවෙන් එලියට බැහලා අනාගතයෙ හොරා කන්න ඉතිරි කරගත්තා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    රාජිතව ගෙදර යවමු. හැබැයි මහින්ද අපුච්චයි ඒකා බඩ්ඩ මරාලේ මදාවියෝ ටිකයි හොඳයි කියාගෙන උන්ට ෆුක දීගෙන නම් එන්න එපා මෙතන