මට නම් මේකේ වැරද්දක් පෙන්නේ නෑ
aruna1 Well-known member Apr 22, 2008 10,889 6,761 113 38 Galle Aug 24, 2017 #21 07sanjeewakaru said: Click to expand... මට නම් මේකේ වැරද්දක් පෙන්නේ නෑ
pga Well-known member Oct 4, 2006 3,965 914 113 Aug 24, 2017 #22 janagahanaya: 562 (minissu gaana) muhudu mattame sita usa: 2150 (adi) pihituwana ladde: 1951 (awurudda) total: 4663 wtf?
janagahanaya: 562 (minissu gaana) muhudu mattame sita usa: 2150 (adi) pihituwana ladde: 1951 (awurudda) total: 4663 wtf?
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,530 1,811 113 ලංකාවෙ අඩා...! Aug 24, 2017 #23 aruna1 said: මට නම් මේකේ වැරද්දක් පෙන්නේ නෑ Click to expand... උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා...
aruna1 said: මට නම් මේකේ වැරද්දක් පෙන්නේ නෑ Click to expand... උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා...
aruna1 Well-known member Apr 22, 2008 10,889 6,761 113 38 Galle Aug 24, 2017 #24 07sanjeewakaru said: උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා... Click to expand... Look again
07sanjeewakaru said: උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා... Click to expand... Look again
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 24, 2017 #25 kinkon said: ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි. Click to expand... මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ දැන් හිනා යනව Reactions: kinkon
kinkon said: ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි. Click to expand... මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ දැන් හිනා යනව
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Aug 24, 2017 #26 WhiteWalker said: මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ දැන් හිනා යනව Click to expand...
WhiteWalker said: මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ දැන් හිනා යනව Click to expand...
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Aug 25, 2017 #27 මහ රෑ ගෙදර මිනිස්සු ඇහැරවලා තව ටිකෙන් ගුටි කනවා යකෝ Last edited: Aug 25, 2017
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,530 1,811 113 ලංකාවෙ අඩා...! Aug 25, 2017 #28 kinkon said: ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි. Click to expand... ithin population kiyala deyak dala thiyanawane...!!!???
kinkon said: ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි. Click to expand... ithin population kiyala deyak dala thiyanawane...!!!???