උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා...මට නම් මේකේ වැරද්දක් පෙන්නේ නෑ

උඹගෙ උසයි,වයසයි ගෙදර ඉන්න බල්ලො ගානයි එකතු කරාම මොකද්ද ලැබෙන්නෙ.....එකට එකතු කරපුවහම තේරුමක් තියන දෙයක් එන්ට එකම ජාතියේ ඒව එකතු කරන්ට ඕනේ....ඒකක,මාන සමාන ඒවා...![]()
ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි.
දැන් හිනා යනව 
මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ![]()
දැන් හිනා යනව
![]()


ithin population kiyala deyak dala thiyanawane...!!!???ලොකු නගරයක්/පලාතක් උනාට මිනිස්සු අඩු ඇති ඒක නිසා පිහිටවපු කාලයයි මුහුදු මට්ටමේ ඉඳන් උසයි ඔක්කොම එකතු කරල විහිලුවට වගේ ටෝටල් එක 4663 කියල දාල..4663 කියල කිව්වට ඇත්තටම ඉන්නෙ මිනිස්සු 562යි.