අළුත් කිරිය.... (චැට් රූම්)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම fake කියලනේ කියන්නේ!:(ඒක හෙන දිග කතාවක්!!ඉරිසියාවට කරන්නේ!පරනනම් නැහැ....ඇත්තටම එළකිරි එකට ආවේ 2016..ඊට පස්සේ ad ලින්ක් එකක් දාලා බෑන් උනා!!!දැන් මේක!:)
    ෆේක් බොසා.:rofl::rofl::P:P
    උබ ආතල් ගත්තට උබ ඇතුලේ හොද මිනිහෙක් ඉන්නවා ..එ නිසා මන් උබට මොනාත් කියන නැ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kamamalyi ban ;);) moko wenne

    උබ මක්කෙයි ඉතින් කොරන්නේ!:P

    man sinduwak ahan innawa fb th giya eth kammaliyi ada malak set uneth naha:(
    මන් අහන්නේ යකුනේ උබලා මහා රැ වෙනකන් මොන ඉලව්වක්ද බන් කරන්නේ ..නින්ද යන නැති ලෙඩක්වත් තියනවද :baffled::baffled::eek::eek:උදේ 1 ට මේකේ චැට් :eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ළමයි ඉන්න පවුල් වෙච්ච උන් මොනවත් කරන්න නැ කම්මැලියි ගානවා ඇහුවමයි:eek:

    යකෝ මුට ළමයිත් ඉද්දීද කම්මැලි කියන්නේ!:rolleyes:
    ළමයි එක්ක අල්ලන් සෙල්ලන් කරපංකෝ කම්මැලිකම නැති වෙන්න :rofl::rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සද තනියම රෑ තුන් යම කිව්වට බ්‍රහස්පති වල ඉන්න උන්ට එහෙම කියන්න බෑ .මොකද සද වෙන උන් එක්ක රෑ තුන්‍ යම කියන්න වෙනව:sorry::sorry::sorry::sorry::sorry:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මන් අහන්නේ යකුනේ උබලා මහා රැ වෙනකන් මොන ඉලව්වක්ද බන් කරන්නේ ..නින්ද යන නැති ලෙඩක්වත් තියනවද :baffled::baffled::eek::eek:උදේ 1 ට මේකේ චැට් :eek:

    උබට වගේ කෙල්ලෝ නැහැනේ බදාගෙන බුදියන්න!:(
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට කොහෙද මනුස්සයෝ කෙල්ලෝ ..මන් මේ කෙල්ල කියලා හිතන් කොට්ටයක් බදන් නිදියන්නේ :(:(


    අපිට කොට්ට බබෙක් වත් නෑ!!!උබට ලිදේ නාන කෙල්ලෙක් හරි ඉන්නවා!
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    :baffled::baffled: උබලා ඉන්න පැති වල shower 1න් නාන කෙල්ලෝ ඇතිනේ ..ඕවයේ හුලන් කව්ළු එහෙම මන් කොලබ ඉද්දි සැහෙන ප්‍රයෝජනවත් උනා :lol::lol:


    අපෝ ඕවා බලන්න ගිහින් ගුටි කන්න වෙන්නෙ :baffled::baffled: