වාහන ලයිසන්ස් හෙල්ප්.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    වාහන ලයිසන්ස් හෙල්ප්.

    මචන්ලා,මගේ වාහනේ අදායම් බලපත්රේ එක්ස්පයර් වෙනවා මේ 28 :sorry:.කඩුවෙල තමයි දැන් අයිතිකාරයාගේ ඇඩ්රස් තියෙන්නේ.(තාම ඕපන් පේපර්ස් තියෙන්නේ,හැරෙව්වේ නෑ මගේ නමට:().මට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් (කඩුවෙල එහෙම එකක් තියේද මන්ද :baffled: :baffled:..)එකට වාහනේ පොතත් අරන් ගිහින් ගන්න පුළුවන් ද බන් ලයිසන්ස් එක ? :dull:
    අයිතිකාරයම යන්න ඕනෙද :nerd:...ලොකු උදව්වක් මචන්..දන්නා එකෙක් කියපල්ලකෝ :baffled:.
     
    • Like
    Reactions: RottenCOLT

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    Uba mara porak ne ban..palaweni vahane neda..
    okkotoma kalin dum sahathike ganin
    ita passe Insurance aka ganin
    wahane potha ganin
    den palayan western province tiyana onema provincial council ekakata
    WP ekak neda ..?
    one week late unath no problem
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    අයිති කාරයම යන්න ඕන නෑ. උඹට කර ගත්තැහැකි. මොකක්ද වාහනේ? hybrid නම්, වාහනේ පොතයි insurance එකයි previous ආදායම් බලපත්‍රයයි අරන් පලයන්. not hybrid නම්, දුම් සහතිකයකුත් ගනින්. heavy vehicle නම්, ඔයිට අමතරව fitness එකක් ගනින්. වාහනෙ පොතත් මතක ඇතිව අරන් පලයන්..
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Uba mara porak ne ban..palaweni vahane neda..
    okkotoma kalin dum sahathike ganin
    ita passe Insurance aka ganin
    wahane potha ganin
    den palayan western province tiyana onema provincial council ekakata
    WP ekak neda ..?
    one week late unath no problem

    ne bn..dewani eka.. kalin eka mage namata thibbe(Lease 1k thibba).
    insurance 1 nam OK.green test eka gannathiyenawa..Thanks bn..
    REP 5+
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අයිති කාරයම යන්න ඕන නෑ. උඹට කර ගත්තැහැකි. මොකක්ද වාහනේ? hybrid නම්, වාහනේ පොතයි insurance එකයි previous ආදායම් බලපත්‍රයයි අරන් පලයන්. not hybrid නම්, දුම් සහතිකයකුත් ගනින්. heavy vehicle නම්, ඔයිට අමතරව fitness එකක් ගනින්. වාහනෙ පොතත් මතක ඇතිව අරන් පලයන්..

    Ela bn Thankx..
    Vios 1k bn..
    REP added.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද
    only SP
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද

    baa.. SP nam dakunenma thamayi..mamath galle thamai bn..eth wahane thiyenne WP.
     
    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද

    SP nam colombo be kollo...ehatama yanna wenawa
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    baa.. SP nam dakunenma thamayi..mamath galle thamai bn..eth wahane thiyenne WP.

    SP nam colombo be kollo...ehatama yanna wenawa

    Thanks මචන්ලා..
    තව දෙයක් තියෙනවා මට මේක හරව ගන්න ඕන බං මගෙ නමට. Transfer Papers වල දින දාලා නැතිව අයිතිකාරයා නම, අයිඩින්ටිකාඩ් නම්බරේ, අත්සන දාලා තියෙන්නේ ඔක්කොම පිටු වල. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක හරවන්න මුල් අයිතිකාරයගේ අයිඩින්ටිකාඩ් කොපිත් ඕනෙද බං..අයිඩින්ටිකාඩ් නම්බරේ දාලා අත්සන් කරලා තියෙන එක මදිද :sorry::sorry::sorry:
    පීස් දන්න එකෙක් උදව් කරහන්..
     
    • Like
    Reactions: Satan_at_Hell

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    green test 1+ license walata kiyak yayda bn okkoma?
    kalekin kale nethi nisa aluth ganan dannema ne.. :baffled::baffled:

    මම green test එක කරගත්තා Pulsar එකට 475යි. ඉන්ෂුරන්ස් එක ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් එකේ දැම්මේ ඒකට හත්සිය ගානක් ගියා. ඊලග වැඩේට තමා කක්කා බර හැදිලා ඉන්නේ :confused::confused: