Porn Lover සිසුවිය_දූෂණය කරයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පත්තර ෆකයට එහා මේකේ ඉන්න ෆකයෝ:rofl:............. සැකකරු වරදකරු කරලා දඩුවම් දීලත් ඉවරයි. :rofl: ලංකාවේ පකයොන්ට ගැලපෙන්න ලංකාවේ ඉන්නේ පකේ පොලිස්. සැකකාරයෙක් අල්ලං ඌව ප්‍රසිද්දකරලා නෙළනවා වැරැද්ද බාරගන්නකන්........ පස්සේ තමයි Dna චෙක් කරලා හොයාගන්නේ කෙලලා තියෙන්නේ වෙනින් එකෙක් කියලා. :baffled: සේයගේ සිද්දිය මතකනේ......... උබලට කවදාහරි තේරෙයි ගෙවල් අවට මර්ඩර් එකක් වෙලා සැකේට කුදලන් ගිය දවසට. ෆෝන් එකේ කොහොමත් වැල පන්සියක් විතර තියෙන නිසා වැරැද්ද නොකලත් බාරගන්නම වෙනවා..........:sorry:

    රටේ තොටේ ජිවත්වෙනකොට පිළිවෙලට ජිවත් වෙයල්ලා, නැත්නම් මොන කේස් එකටත් කුදලන් යන්නේ ගමේ අනාතයෝ. මගේ දන්නා කියන උන් කකුල් දෙකෙන් එල්ලලා දෙන ෂොට් දැක්කහම සසර කලකිරෙනවා....:sorry::baffled:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඒක තමා.පාව් මේ අහිංසකයා.බලපන් මූනේ තියෙන අහිංසකකම.දැන් ඉතින් බොරු වැරැද්දකට හිරේ තපින්න වෙන්නේ.:(

    attachment.php
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ඉන්නේ ඕක කරපු එකා..හැටි බලපන්කො කාලකන්නියගේ:angry:

    View attachment 69517

    View attachment 69518

    පලයන් බන් යන්න.මූ නෙමෙයිලු ඕක කරලා තියෙන්නේ.උබ හදන්නේ මේ අහින්සකයව වැරදිකාරයා කරන්නද.:angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක තමා.පාව් මේ අහිංසකයා.බලපන් මූනේ තියෙන අහිංසකකම.දැන් ඉතින් බොරු වැරැද්දකට හිරේ තපින්න වෙන්නේ.:(
    පින්තුර බලලා කොහොමද ෆකෝ රේප් කරා කියලා කියන්නේ.:rofl: මුණ බලලා හොරු අල්ලනවනං මේ රටේ ගොඩක් උන් හරක් හොරු. :rofl::P මම කියන්නේ රගන්න ඉස්සෙල්ල වර්තමානේ පිළිගත් සාක්ෂියක් වන dna පර්යේෂණයක් කරලා, ඌ කියලා තහවුරු කරන් රගන්න කියලා.:)
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක තමා.පාව් මේ අහිංසකයා.බලපන් මූනේ තියෙන අහිංසකකම.දැන් ඉතින් බොරු වැරැද්දකට හිරේ තපින්න වෙන්නේ.:(
    පින්තුර බලලා කොහොමද ෆකෝ රේප් කරා කියලා කියන්නේ.:rofl: මුණ බලලා හොරු අල්ලනවනං මේ රටේ ගොඩක් උන් හරක් හොරු. :rofl::P මම කියන්නේ රගන්න ඉස්සෙල්ල වර්තමානේ පිළිගත් සාක්ෂියක් වන dna පර්යේෂණයක් කරලා, ඌ කියලා තහවුරු කරන් රගන්න කියලා.:)

    ඒක තමා යකෝ කිව්වේ මූ නෙමෙයි ඕක කරලා තියෙන්නේ කියලා..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    news walata kiwwe ban kellage amma nethi wela kiyalane

    meke dala tiyenne kellage amma wedata gihin kiyala

    කෙල්ලෝ දෙන්නෙක් බන්.එක්කෙනෙක් රක්වානේ අනික් කෙනා ගිරිබාවේ..දෙන්නටම වෙලා තියෙන්නේ එකම දේ.එක කෙල්ලෙක්ගෙ තමා අම්මා නැත්තේ.

    https://www.facebook.com/kunakatuwaa/videos/334561683668532/
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පත්තර ෆකයට එහා මේකේ ඉන්න ෆකයෝ:rofl:............. සැකකරු වරදකරු කරලා දඩුවම් දීලත් ඉවරයි. :rofl: ලංකාවේ පකයොන්ට ගැලපෙන්න ලංකාවේ ඉන්නේ පකේ පොලිස්. සැකකාරයෙක් අල්ලං ඌව ප්‍රසිද්දකරලා නෙළනවා වැරැද්ද බාරගන්නකන්........ පස්සේ තමයි Dna චෙක් කරලා හොයාගන්නේ කෙලලා තියෙන්නේ වෙනින් එකෙක් කියලා. :baffled: සේයගේ සිද්දිය මතකනේ......... උබලට කවදාහරි තේරෙයි ගෙවල් අවට මර්ඩර් එකක් වෙලා සැකේට කුදලන් ගිය දවසට. ෆෝන් එකේ කොහොමත් වැල පන්සියක් විතර තියෙන නිසා වැරැද්ද නොකලත් බාරගන්නම වෙනවා..........:sorry:

    රටේ තොටේ ජිවත්වෙනකොට පිළිවෙලට ජිවත් වෙයල්ලා, නැත්නම් මොන කේස් එකටත් කුදලන් යන්නේ ගමේ අනාතයෝ. මගේ දන්නා කියන උන් කකුල් දෙකෙන් එල්ලලා දෙන ෂොට් දැක්කහම සසර කලකිරෙනවා....:sorry::baffled:

    සිරා බන්. වල් තරයා ඉන්න පැත්තේ මිනිමැරුමක් වෙලා, හරි වැරදි කාරයාව අල්ලගන්න බැරි වෙලා මිනිස්සු සද්දේ දානකොට, පොලිසිය වල්තරයා අල්ලගෙන ඌට ගහලා හිරේ දායි මිනිස්සුන්ව සන්සුන් කරන්න. ඌ වැඩේ නොකරා උනත්, මිනිස්සු ඌව විශ්වාස කරන එකක් නෑ ඌගේ හැටි දන්න නිසා. මේක නිසයි බන් පැත්තක ඉන්න කොට රෙස්පෙක්ට් පිට ඉන්න ඕනේ කියන්නේ, නැත්නම් අහක යන වැරදි ඇගට එනවා. මම හිතන්නේ නෑ DNA ටෙස්ට් කරලා දැන් අල්ලගත්ත එකා අහිංසකයි කියලා නිදහස් කරත් ඌට යහතින් පස්සේ ඉන්න ඉදියි කියලා. :yes: සේයාගේ කේස් එකේදි අල්ලගත්ත කොල්ලවා ආයි හිරේ දාලා තිබ්බේ මොකක්ද කේස් එහෙකට. මේ අධිකරණ ක්‍රමයේවත්, පොලිසියේවත් යුක්තිය පසිදලීම කියලා දෙයක් නෑ, එහෙම් පිටින්ම තියෙන්නේ පළිගැනීම කියලා දෙයක්.

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මූ හෙන වාසනාවන්තයි බං.
    ගොඩක් වෙලාවට අනික් පැති වලනම් මේ වගේ ඩයල් එකකට පොලීසියට පයින් ඇවිදගෙන යන්න වාසනාව හම්බෙන්නේ නෑ.
    ගොඩක් වෙලාවට එක්කෝ උස්සගෙන එහෙම නැත්නම් ට්‍රොලියක කියාගෙන යන්න කමා සෙට් වෙන්නේ.
    ලග ඉන්න පොලිස් කාරයෙක්ගේ අතේ සාමාන්‍යෙයන් ෂොපින් බෑග් එකකුත් තියෙන්න ඕනේ (අරූගේ දත් ටික)