Game of Thrones Fans

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තව දවස් දෙකයි :love:

    ඊට පස්සේ හුලං :baffled:
    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සදුදා උදේ පාන්දර ම හොද ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න උම්මි පැටාව් ටික හොදේ...........
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    :sorry: එතකන් බලන්න වෙන එකක් හොයාගමු. :sorry:

    maath me dawaswala ekak hoyanawa bn,ekak set une na.
    gtr kolla kiyala shooter,last ship balanna patan gaththa,e deketh danata aapu okkoma episodes tika balala iwarayi.
    bala bala hitiya strain and blood drive drop karala damma mn.:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    maath me dawaswala ekak hoyanawa bn,ekak set une na.
    gtr kolla kiyala shooter,last ship balanna patan gaththa,e deketh danata aapu okkoma episodes tika balala iwarayi.
    bala bala hitiya strain and blood drive drop karala damma mn.:sorry:
    බලලා ඉවරකරගන්න බැරි තරමට එපිසෝඩ් තියෙන එකක් බලන්න ගත්තා නං හරි. මම supernatural බලන්න ගත්තා :D සීසන් 12ක්ම තියෙනවා එකකට එපිසෝඩ් 20+. :D
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    බලලා ඉවරකරගන්න බැරි තරමට එපිසෝඩ් තියෙන එකක් බලන්න ගත්තා නං හරි. මම supernatural බලන්න ගත්තා :D සීසන් 12ක්ම තියෙනවා එකකට එපිසෝඩ් 20+. :D

    season 3k baluwa supernatural.
    passe passe kammali hithuna..
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ වගේ කතා මුල ඉඳන් ආය බලන්න කම්මැලි බන් කතාව දන්නව නෙ :P කොමඩි වගේ නං බලන්න පුළුවන් එහෙම මුල ඉඳන්.

    මේක බලලා නැත්නම් බලපන්.නියම කතාව.එපි 10 තියෙන්නෙ

    Last edited: