North Korea fires three missiles into sea

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    _97416188_mediaitem97416187.jpg


    North Korea has fired three short-range ballistic missiles, the US military says.They were launched from a site in the North Korean province of Gangwon and flew for about 250km (150 miles), officials in South Korea said.

    Since firing an intercontinental ballistic weapon last month, Pyongyang has threatened to aim missiles at the US Pacific territory of Guam.
    But this latest test did not threaten the US or Guam, the US military said.
    North Korean missile tests often come in response to South Korean military exercises involving the US.

    Thousands of US and South Korean troops are currently taking part in joint military drills, which are mainly largely computer-simulated exercises.
    The projectiles were launched at 06:49 on Saturday (21:49 GMT Friday), South Korea's defence ministry said.The US military initially reported that two of the missiles had failed but, according to its later assessment, one appears to have blown up almost immediately while two flew about 250km (155 miles) in a north-easterly direction.

    The launches were spread over a period of 30 minutes, an official said.
    The South Korean defence ministry said: "The military is keeping a tight surveillance over the North to cope with further provocations."
    The two Koreas are technically still at war as the 1950-1953 Korean War ended in an armistice.


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    මරුසිරා;22148345 said:
    ඇත්තටම ඔය මිසයිල වලට ඔඡ්චාර දුරකද දන්නේ නැ යන්න පුළුවන් :P:rofl:

    ඒක පැත්තකට දාමු,බලපන්කො උන්ගේ බය නැති කම.ට්‍රම්ප් කාරයා කොච්චර බිරුවත් උන් පඩේකට ගණන් ගන්නේවත් නැහැ.:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක පැත්තකට දාමු,බලපන්කො උන්ගේ බය නැති කම.ට්‍රම්ප් කාරයා කොච්චර බිරුවත් උන් පඩේකට ගණන් ගන්නේවත් නැහැ.:rofl:
    ඇමරිකන් කාරය අපි හිතනවා වගේ නිකන් සල්ලියි කාලෙයි නාස්ති කරගන්නේ නැ බන් .උන් මීයක් කඩන්නේ අත ලොවන්න නෙමේ .ඕකුන්ට ගහල උන්ට මොනවද ලැබෙන්නේ ?

    අනික උන්ගේ හොදම චක්ගොලය තමයි දකුණු කොරියාව .බැරිවෙලාවත් මුන් දකුණු කොරියාව නියුක කලොත් මල කෙළියක්නේ වෙන්නේ .ඇමරිකාව කියන්නේ කෙලින්ම ගේමට බහින සිංහ ටයිප් නෙමේ හිවල් ටයිප් .උන්ගේ ටක්සික්ස් වෙන්නේ උන්ට අවම හානියක් අවම මුදලක් සහ මිනිස් ජීවිත හනියක් වෙන සතුරාට උපරිම හානි කරන්න පුළුවන් ක්‍රම තමයි උන්ගේ ගේම .

    සමහර් විට ට්‍රම්ප් උඩ බිරුවට උට ඕන විදිහට ඇමරිකන් මිලිටරිය වැඩ කරන්නේ නැ .ඉස්සරහට බොහෝවිට කිම් දන්නෙත් නැතිව උට ෂොට් එක දෙන්න පුළුවන් .

    කොටින්ම මහින්දව එලෙව්වෙත් මුන්ගේ ගේම් එකකින් තමයි :rofl::P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    ඔය දෙගොල්ලෝ මලාට ගහගනේ නැ බන් මගේ හිතේ හැටියට.
    ඇමෙරිකාව රටකට ගහන්නේ ඒ රටට ගහන එකෙන් උන්ට වාසියක් තියෙනවනන් විතරයි.
    North Korea වලට ගහල උන්ගේ රටෙන් අල ගන්නැයි
    :baffled:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    un bayai bn. un dannawa un gahuwoth unta china, russia support karanne nh. USA walata UK support karanwa.

    But US mulin gahuwoth UK support karanne nh. ekekwath gahanne nh eka nisa.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය දෙගොල්ලෝ මලාට ගහගනේ නැ බන් මගේ හිතේ හැටියට.
    ඇමෙරිකාව රටකට ගහන්නේ ඒ රටට ගහන එකෙන් උන්ට වාසියක් තියෙනවනන් විතරයි.
    North Korea වලට ගහල උන්ගේ රටෙන් අල ගන්නැයි
    :baffled:
    :yes::yes: