Game of Thrones Fans

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    බලලා ඉවරකරගන්න බැරි තරමට එපිසෝඩ් තියෙන එකක් බලන්න ගත්තා නං හරි. මම supernatural බලන්න ගත්තා :D සීසන් 12ක්ම තියෙනවා එකකට එපිසෝඩ් 20+. :D

    Season 10 වෙනකන් බැලුව. එකම කතාව එකම විදිහ. දැන් Supernatural බලන්න පටන් ගත්තම අපරාදේ කියන්න බෑ හොදට නින්ද යනවා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Season 10 වෙනකන් බැලුව. එකම කතාව එකම විදිහ. දැන් Supernatural බලන්න පටන් ගත්තම අපරාදේ කියන්න බෑ හොදට නින්ද යනවා :baffled:

    matanam se 03.04. 05.06.07.08 patta ita passe tikak cha una wage kiyalaa hithenawa:sorry::eek:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    21077774_504945203182498_4953796961615187390_n.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අන් සලීඩ් හමුදාවයි, ඩකරාති හමුදාවයි කින්ස් ලෑන්ඩින් වලට එනවා. ඒත් ඩෑනි, ජෝන්, ටිරියන් පේන්න නෑ. ටික වෙලාවකින් සාපේක්ෂව කුඩා නාවික හමුදාවක් ඩැනී, ස්නෝ, ටිරියන් එක්ක එනවා. ඉවාන් ග්‍රේජෝයි ගේ ලොකු නාවික හමුදාව ඩැනිගේ නැව් ටිකට එන්න ඉඩ දෙනවා කුප්ප හිනාවක් දාලා :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කට්ටිය ඔක්කොම ඩ්‍රගන්පිට් එකට රැස් වෙනවා. ටිරියන් , ඩෙවෝස්, ජෝරහ්, ස්නෝ, තොයෝන් ඔක්කොම. මූන පිච්චිලා ඉන්න හවුන්ඩ් එනවා ඩොන්කි කෙනෙක් බැදපු කරත්තයක් දක්කගෙන. කරත්තෙ වහලා, ලොක් කරලාත් එක්ක.

    ඒත් ඩැනී මිසින්. ඒ අතරේ ජෝන්ට හම්බ වෙනවා අර කද ලොකු ගෑනි,බ්‍රින්. ඒඛි ජෝන්ට කියනවා එයා උපරිම උත්සහ කලා, සන්සව ගේන්න. ඒත් සන්සා කැමති උනේ නෑ කියල එන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    :love::love: