Hariyatama Monday Keeya weddi badu Up wenawada ban? 8 ta kalin Ba ganna puluwanda?

8ta weddi wage enawa.![]()
season 3k baluwa supernatural.
passe passe kammali hithuna..
Kyle XY wage TV serious ekak nadda ban hoda?
Peak data iwarai ban.... ba ganna ekak 8 ta klain ba ganna one
මේක බලලා නැත්නම් බලපන්.නියම කතාව.එපි 10 තියෙන්නෙ
බලලා ඉවරකරගන්න බැරි තරමට එපිසෝඩ් තියෙන එකක් බලන්න ගත්තා නං හරි. මම supernatural බලන්න ගත්තාසීසන් 12ක්ම තියෙනවා එකකට එපිසෝඩ් 20+.

එදිනෙදා එපිසෝඩ් වල වෙන කතා ගොඩක් ඒවා හොඳයි, ප්රධාන කතාව නං එපාවෙනවා ටිකක්.

Season 10 වෙනකන් බැලුව. එකම කතාව එකම විදිහ. දැන් Supernatural බලන්න පටන් ගත්තම අපරාදේ කියන්න බෑ හොදට නින්ද යනවා![]()


ඒක බලල නෑ බන් මම


අන් සලීඩ් හමුදාවයි, ඩකරාති හමුදාවයි කින්ස් ලෑන්ඩින් වලට එනවා. ඒත් ඩෑනි, ජෝන්, ටිරියන් පේන්න නෑ. ටික වෙලාවකින් සාපේක්ෂව කුඩා නාවික හමුදාවක් ඩැනී, ස්නෝ, ටිරියන් එක්ක එනවා. ඉවාන් ග්රේජෝයි ගේ ලොකු නාවික හමුදාව ඩැනිගේ නැව් ටිකට එන්න ඉඩ දෙනවා කුප්ප හිනාවක් දාලා![]()
කට්ටිය ඔක්කොම ඩ්රගන්පිට් එකට රැස් වෙනවා. ටිරියන් , ඩෙවෝස්, ජෝරහ්, ස්නෝ, තොයෝන් ඔක්කොම. මූන පිච්චිලා ඉන්න හවුන්ඩ් එනවා ඩොන්කි කෙනෙක් බැදපු කරත්තයක් දක්කගෙන. කරත්තෙ වහලා, ලොක් කරලාත් එක්ක.
ඒත් ඩැනී මිසින්. ඒ අතරේ ජෝන්ට හම්බ වෙනවා අර කද ලොකු ගෑනි,බ්රින්. ඒඛි ජෝන්ට කියනවා එයා උපරිම උත්සහ කලා, සන්සව ගේන්න. ඒත් සන්සා කැමති උනේ නෑ කියල එන්න.

