යම් කිසි කෙනෙක්ගේ මාර්ග පල තත්වයක් කියන්න පුළුවන් මෙලොව දැනට සිටින උතුමා කවුරුන්ද??මෙය ස්ථිරව ප්‍රකාශ කලේ කවුරුන් විසින්ද ??නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.
මම දන්නා තරමට කෙනෙක්ගේ මාර්ග පලයක් ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කල හැක්කේ මාගේ ශාස්තෘවරයානන්ට විතරමයි ..තව කෙනෙක්ගේ මග පල ගැන තවත් මගපලා ලාබියෙක් දන ගන්නේ ඔහු යම් කිසි දෙයක් දිහා බලන විදියෙන්
meya sowan palaye menna me tattwe inne .menna me de dan awaboda karagatta dan sakurdagami.ohoma kiyanna ba neda.


