7778 බොරු කියා SLT 4G විකිණීම

Status
Not open for further replies.

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    88
    28
    Piliyandala
    7778 බොරු කියා SLT 4G විකිණීම

    මම මිට මාස 3කට විතර කලින් SLT 4G router එකක් ගන්න මෙන්න මේ thread එකේ ඉන්න කෙනාට කතා කළා. මට ඕන වෙලා තිබුනේ මාස 3-4කට පාවිච්චි කරන්න portable internet connection එකක්. ඒ මම අධ්‍යාපනික කටයුත්තකට විදෙශගතවෙන්න හිතන් හිටපු නිසා. ගොඩක් SLT connection අවරුද්දකට කලින් විසන්ධි කරද්දී යම් මුදලක් ගන්න නිසා මේක සැකහැර දැනගන්න මම ඇහුවා මට මේක ගොඩක් දුරට මාස 2-3කින් disconnect කරන්න වෙයි එහෙම කරන්න පුලුවන්ද එකට ගානක් යනවද කියල. මෙයා කිව්වා "ආ එක ප්‍රශ්නයක් නෑ එක මට කරලා දෙන්න පුළුවන්" කියල. ඒ විශ්වාසෙ මත තමයි මම මෙයාගෙන් router එක ගත්තේ.

    එත් අද මම මගේ connection එක disconnect කරන්න අහද්දී මෙයා කියනවා "ඕනෑම SLT connection එකක් අවරුද්දකට කලින් disconnect කරනවානම් රු5000ක් යනව" කියල. මම එතකොට කිව්වම "මම ඔයාගෙන් මේක ගන්න කලින් අහලානේ ගත්තේ ඔයා කරලා දෙන්නම් කිව්වනේ" කියල ආඉමත් අර කලින් කිව්ව දේම කිව්වා.

    තවත් කතාකරලා වැඩක් නැති බව තේරුම් ගිය නිසා මම call එක තිබ්බ.

    මට කියන්න තියෙන්නේ මේ විදියට මිනිස්සුන්ව රවට්ටලා තමන් විකුණන දේ කොහොමහරි ඇඟේ ගහන එක මහා පහත් වැඩක්. මම දන්නවා මේ පුද්ගලයා මේකේ senior member කෙනෙක් කියල එත් මට එක අදාළ නැ. මට වෙච්ච අසාධාරණය නිසයි මම මේක දැම්මේ. මහා ලොකුවට thread එකේ නම් දාල තියෙනවා "මගේ service එක ගැන ගත්තු අයගෙන් අහන්න" කියල. call answer කරන එක වෙන්න ඇති service එක මෙයාගේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ගොඩක් එවුන් ඔහොම තමයි
    ඒක නිසා මීට පස්සෙවත් ලිකිත සාක්ශියක් නැතුව කට වචනෙට මිනිස්සු විස්වාස කරන්න එපා අඩු ගානේ ඊමේල් එකක් වත් ගෙන්න ගනින් ..
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    88
    28
    Piliyandala
    ගොඩක් එවුන් ඔහොම තමයි
    ඒක නිසා මීට පස්සෙවත් ලිකිත සාක්ශියක් නැතුව කට වචනෙට මිනිස්සු විස්වාස කරන්න එපා අඩු ගානේ ඊමේල් එකක් වත් ගෙන්න ගනින් ..

    එක තමයි මචන්. අපේ මනුස්සකම මෙයාල දකින්නේ ගොන් ගමක් විදියට අපේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබ ඕක ටෙලිකොම් එකෙන් අහන්න එපයි.උගෙන් අහන්නේ නැතිව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    Uba hithuwada rs 999ta rent ekata routers denawa kiyala. Uba gona unata u pali nahane. U kohomath boru kiyanawa athi wikunaganna
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Ubata oka 5000k nogewa disconnect karaganna puluwan, Regional office ekakata gihin kathakarapan, Oka uba gatta kenatanam nam lesiyen karala denna puluwan, u dealer kenek nam,
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    88
    28
    Piliyandala
    ponna wada karana un hama thanama ban...

    sirawata mchn. katha krla wadak na.

    Sirawata dan ek eketh horu pirila... mehema karamu tread ekak opn karamu ek horu kiyala. Nodanna aya ahu novenna. Hebei real account eken saakshith ekka mu mehemai kiyala
    Moko kiyanne

    good idea. aththatama thread ekakata wada "Shit List" section ekak haduwanam hari elakiri eke wena me wage chater wada report karanna.

    උබ ඕක ටෙලිකොම් එකෙන් අහන්න එපයි.උගෙන් අහන්නේ නැතිව.

    My bad :(

    Ubata oka 5000k nogewa disconnect karaganna puluwan, Regional office ekakata gihin kathakarapan, Oka uba gatta kenatanam nam lesiyen karala denna puluwan, u dealer kenek nam,

    Ow mchn mama heta SLT regional office ekata ynawa.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    sirawata mchn. katha krla wadak na.

    good idea. aththatama thread ekakata wada "Shit List" section ekak haduwanam hari elakiri eke wena me wage chater wada report karanna.

    My bad :(

    Ow mchn mama heta SLT regional office ekata ynawa.

    Wede karala denawa bn Uba gihin wede karaganin, Oka active karapu branch ekatama yanna puluwannam wede thawath pahasuwei, Ehema amaru unath onama RT Office ekakain wede karaganna puluwan,
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සාමාන්යෙන් දෙයක් ගද්දි අදාල ඒජන්ට්ගෙන් හරි කම්පැනියෙන් හරි ගනින් බන්. උදාහරනෙකට සමහර උන් මේ ඩයලොග් සර්විස් පොයින්ට් එක ඉස්සර තියෙද්දි අල්ලපු කඩෙන් සිම් ගන්නවා. ඇයි බන් ඒ? ඊට පස්සේ නාහෙන් අඩනව සිම් එක ඇක්ටිව් නැ කියයි. මගේ අයිඩී එකට තව සිම් තියනව කියයි.. ඉල්ලගෙන නේද නාගන්නෙ.. එක එකා වික්කට ගන්නේ ඇයි තැනක් තීද්දි. උබ උනත් ඔක කාරනේ කියලා SLT එකෙන් ගත්තනම් ඉවරනේ.
     
    Status
    Not open for further replies.