SLT 4G connection permanently disconnection.

rambo321

Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    CAT 6 router එකත් එක්ක 4G connection එකක් අරන් දැන් අවුරුද්දකටත් වැඩි. Agreement period එක 1 year. Connection එක ගනිද්දී 8000+ ගානක් ගෙව්වා. දැන් agreement period එකත් ඉවරයි. දැන් මුන් disconnect කරන්න ගියාම device එක ගෙනල්ල දෙන්නලු. ඒක යකාගේ කතාවක්නේ. මොන ලබ්බක්ද? මේකට action එකක් ගන්න බැරිද?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    699
    373
    63
    CAT 6 router එකත් එක්ක 4G connection එකක් අරන් දැන් අවුරුද්දකටත් වැඩි. Agreement period එක 1 year. Connection එක ගනිද්දී 8000+ ගානක් ගෙව්වා. දැන් agreement period එකත් ඉවරයි. දැන් මුන් disconnect කරන්න ගියාම device එක ගෙනල්ල දෙන්නලු. ඒක යකාගේ කතාවක්නේ. මොන ලබ්බක්ද? මේකට action එකක් ගන්න බැරිද?
    Branch ekakatada giye?

    Head office giye nadda
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Fiber වලට SLT එකෙන් දෙන router එක ඇරෙන්න පිටින් ගන්න වෙන රවුටර මෙහෙ තියෙනවද බාන්ස්...
    AdSL කාලේ නම් මම customer managed cpe විදියට බිලෙන් පුංචි කොටසක් අඩු කරගත්තා, phone එකටත් එහෙමම කරගත්තා. මේ fiber රවුටර ඒකටත් අපරාදේ monthly ගාන එකතු කරාම සෑහෙන්න ගානක්
     

    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    sirawata matath un qwa mage 2016 wage gaththa connection ekak thiyanne anika ownerma awilla identity copy ekath ekka denna qwa nei magula
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    eka hari. acessories apita aithi na. dialog tv unat ehemai . unta galawan yanna puluwan. sometimes avit aran yanawa. un eva recycle karala ai refurbished eva aluth customerslata denawa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,828
    1
    49,966
    113
    ප*යාගල
    sorry.com
    මගෙත් තිබ්බා 02017 ගනිපු එකක්.ඒක ඩිස්කනෙක්ට් කරලා බාර දෙන්න ගියාම අද බෑ වෙන දවසක එන්න කිව්ව.නාකි ගැනු සෙට් එකක් හිටියේ. රු 5000 ගානක බිලක්. ආයෙ ගියෙත් නෑ . මන් බොඩිමෙන් එද්දි රවුටර් එකත් විසිකරලා ආව. ඒ දවස් වල ඔය රවුටර් හැමතැනම නිසා ගානක් නැ