-----------------------------------BioGen Healthcare Solutions-----------------------------------------------
සහෝදරවරුනි ....අපි medical equipment | disposable | reagent | rapid test kit import සහ distribute කරනවා....
2015 තමයි ආරම්භය ...මුල් හරියේ ටික ටික ඇදගෙන ඇවිත් දැන් ඔලුව උස්සල වැඩ කරනවා....
ඔයාල medical field ඉන්න අය නම් ,හොද සාදාරන මුදලකට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන්....
එහමත් නැත්නම් ඔයාලට අපේ products ඔයාල ඉන්න ලැබ් එකකට දාල දෙන්න පුලුවන්නම් අපි හොද commision එකක් දෙනවා...
මේ තියෙන්නේ අපේ rapid Test kit ටික....(ගණන් මිනුම් දන ගන්න කතා කරන්න...ලොකු qty එකක් ගන්නවානම් ගැන තවත් අඩු කරලා දෙන්නම්...)
CTK Catalog - catalog එක බලන්න මෙතන click කරන්න
ඒ වගේම ඔයාලගේ lab එකක් setup කරන්න ඕනෙනම් කියන්න එකත් machine හැම දේම දාල කරලා දෙන්නම්....
ඒ වගේම distributors ල ඉන්නවනම් කියන්න...ඒ යටත් bulk qty දෙන්න පුළුවන්...
--------------------------------------------------------------------------------------------------------------------------------

තව ඔයාල කවුරු හරි කැමතිනම් drugs එකක්ක import කරලා market කරන්න ..අපිට කියන්න....(අපිට පුළුවන් එකගතාවයකට එන්න...)
ස්තුති .

Last edited: