ක්‍රැක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපි සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගත්තම ටොරන්ට්ස් හැර ඒ සමගම අපිට කි ජේන් එක හරි ක්‍රැක් එක ලැබෙනවා. හමයි මේ ක්‍රැක් ටුල්ස් ඇන්ටි වයිරස් වලින් බ්ලොක් කරනවා. මේකට නියම හේතුව දන්නේ කවුද ?
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අපි සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගත්තම ටොරන්ට්ස් හැර ඒ සමගම අපිට කි ජේන් එක හරි ක්‍රැක් එක ලැබෙනවා. හමයි මේ ක්‍රැක් ටුල්ස් ඇන්ටි වයිරස් වලින් බ්ලොක් කරනවා. මේකට නියම හේතුව දන්නේ කවුද ?

    api kiwwe kauda?
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Crack tools නෙ මචන්,
    1.ඔවා හදන්නෙ software එකක් crack කරන්න නෙ. crack කියන්නෙ illegal දෙයක් නෙ බන්.
    2.Crack tools වල backdoor තියනව. ඔවා හදන්නෙ හොද අය නෙවේ නෙ, උන් හොරෙන් ම අපෙ data උස්සනව අපි දන්නෙත් නතුව.
    3.ඔවා හදන අය ඈත්තටම අපි වෙනුවෙන් ම ඔවා හදයිද?එයලට කිසිම වාසියක් නෑත්නම්. එහෙම අයත් ඈති ඒත් කොහොමද අදුනා ගන්නෙ.

    Use karannama oni nam crack tools firewalls වලින් block කරන එක තමා හොදම වෑඩෙ outbound traffic.
     
    Last edited:
    • Like
    Reactions: 50KG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    නිකන් දෙන දේ නේ.. ඒක නිසා ඔය ක්‍රැක් කරන අයියලා ටික චූටි චූටි වයිරස් ටිකකුත් දාලා එවනවා..මල්ලිලා මොකද කරන්නේ කියලා බලන්න..:rofl::P
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Crack tools නෙ මචන්,
    1.ඔවා හදන්නෙ software එකක් crack කරන්න නෙ. crack කියන්නෙ illegal දෙයක් නෙ බන්.
    2.Crack tools වල backdoor තියනව. ඔවා හදන්නෙ හොද අය නෙවේ නෙ, උන් හොරෙන් ම අපෙ data උස්සනව අපි දන්නෙත් නතුව.
    3.ඔවා හදන අය ඈත්තටම අපි වෙනුවෙන් ම ඔවා හදයිද?එයලට කිසිම වාසියක් නෑත්නම්. එහෙම අයත් ඈති ඒත් කොහොමද අදුනා ගන්නෙ.

    Use karannama oni nam crack tools firewalls වලින් block කරන එක තමා හොදම වෑඩෙ outbound traffic.

    Thanks so much
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ක්‍රැක් වලට සිකියුරිටි සෙටිෆිකට් එකක් නැහැ ගොඩක් වෙලාවට
    අනික ක්‍රැක් වලින් සොෆ්ට්වෙයා එකේ ෆයිල් ඉන්ජෙක්ට් කරන එක වයිරස් ගාර්ඩ් එකෙන් අඳුර ගන්නෙ වයිර්ස් එකක් හැටියට
    හොඳම වැඩේ පුළුවන් හැම වෙලාවෙම ක්‍රැක් එක මුලින් වර්චුවල් මැෂින්, sandboxie එකක ට්‍රයි කරන එක
    edit_both.gif