Rajagiriya Flyover eke හොර_වැඩ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර තුළ ඉතා අවදානම් තත්ත්වයක් ඇතිව තිබෙන බවට චෝදනා එල්ල වෙනවා.

    එහි එක් ස්ථානයක ඇති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාට ද තමන් පැමිණිළි කිරීමට අමතනු ලැබුව ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ බව කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපති සහ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා පෙන්වා දෙනවා.

    ඊයේ (27) රාත්‍රී මෙම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණි තමන්ට ගුවන් පාලමේ කොටා පාර සහ නාවල මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ පාලමේ කොටසක් ඉවතට පැන තිබෙනු දක්නට ලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානය යොමු කරවන බවද කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපති සහ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා සඳහන් කළා.

    පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ මෙහි එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්.

    අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි.

    රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.

    රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් 2016-08-30දින ආරම්භ වුණා.

    උඩින් ඔපේ යටින් හපේ:rofl::rofl:

    21147157_10155646088987973_409247692_o-640x360.jpg

    Source:nethnews/newsfirst
     
    Last edited:

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    oka hadanne access eken neda ?:oo::oo: meke kauru hari construction danna kenek me gana wistharayk dammoth hoda...:rolleyes::rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,478
    28,263
    113
    Me hora dan engineer kenek welada? Oke madde beam eka thama fix karalath naha. :lol:

    Picture14-3.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
    මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"

    එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො

    මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
    මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..

    ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..

    මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්
     
    ආ ඒකද.මම ඒත් බැලුවා monson මොකෝ දුවගෙන ආවේ කියලා තඩි pic එකකුත් අරගෙන..:lol:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,740
    1,260
    113
    Mars
    දැන් හිරු news වල පෙන්නුවා ඇද වෙලා පාස්සන සීන් එකක්. එකේ හොදට පෙනවා ඇදයි කියලා.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,451
    1,400
    113
    Only an engineering mind will understand. This flyover seem much better and solid than any that's in Sri Lanka elsewhere
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පොඩ්ඩක් ඇද උනාට මොකද බන්...ඕනනම් ඕකෙන් බෙන්ස් කාර් ටිකක් ප්‍රාඩෝ ටිකක් බිමට වැටෙයි...:lol::lol:
    ලොකේ එකම දේශපලුවන්ගෙ කිරුම් මිනුම් වලට හදපු පාලමලු
    දේශපාලකතුමෙක් ඉන්ජිනේරුවන්ට කියල දුන්නලු 2017 දෙසැම්බර් උන්නාන්සෙට ඕපන් කරන්න ඕන කියල...

    එන්ගලන්තෙ පාලම් හදන්නෙ ඉන්ජිනේරුවො නෙවේ දේශපාලුවොන්ගෙ දැනුමෙන් අපේ රටේ නම් එහෙම නෑ...ඔයා පාලම් ලබ්බ මගට ගහල හදිස්සියෙ ඕපන් කොරන්න ඕන උන නිසා ට්‍රැපික් එකට ලොකු අඩුවක් වෙන් නෑ..වැඩේ බාගෙට කලේ ඕකුන්..වැලිකඩ ඉදල බත්තරමුල්ලට ට්‍රැෆික් ට්‍රිබල් වෙලා දැනටම
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගොන්සන්ව ලිඳේ දාන්න එපා.. ඌ පහුගිය ටිකේ තඩි ෆොටෝස් දදා කොපි පේස්ට් ත්‍රෙඩ් දිගටම දැම්මා
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් නොදන්න නිසා අහන්නෙ..
    ශක්තියෙන් අඩු කරු උඩ වේට් දරන්න පුලුවන්ද..ගුරුත්ව කෙන්ද්‍ර බලය කරුදෙක හරහට එන නිසා කැඩෙන් නැද්ද
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Madde beam eka fix kalama, weradiyata pile gahala eda wela thiyena anik beam deka hari yanawada Engineer sir? :P

    waradda waradda hatiyata dakinna bari harak nisa tama meka mehema wela tiynne unta owa kiyala wadak na:yes: oken u jiwath wenna hoyanne