ගොන්සන්ව ලිඳේ දාන්න එපා.. ඌ පහුගිය ටිකේ තඩි ෆොටෝස් දදා කොපි පේස්ට් ත්‍රෙඩ් දිගටම දැම්මා

මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"
එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො
මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..
ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..
මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්

Madde beam eka fix kalama, weradiyata pile gahala eda wela thiyena anik beam deka hari yanawada Engineer sir?![]()
මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"
එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො
මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..
ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..
මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්
Kamak na 62 lakshe eun ekek dennek hari mareine, paalama kada watunoth...