ubata internet tiyeda bn eheta ?
therunanan "OK friend "kiyagena yanna
තියෙනවනේ එයාපෝර්ට් එකේ ...අර කම්පුටර් ටිකක් දාල තියෙනවා නේද ? මම එකේ දවසක් යනකොට එකෙක් fb ලොග් වෙලා ගිහිල්ලා අමතක වෙලා ...




මටත් කම්මැලි කමට ටිකක් බැලුවා ..උ නම් රට දාලා ගිය එකමයි හොද





