Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ubata internet tiyeda bn eheta ? :baffled::rofl:


    therunanan "OK friend "kiyagena yanna :P:lol:





    තියෙනවනේ එයාපෝර්ට් එකේ ...අර කම්පුටර් ටිකක් දාල තියෙනවා නේද ? මම එකේ දවසක් යනකොට එකෙක් fb ලොග් වෙලා ගිහිල්ලා අමතක වෙලා ...:P:P:rofl::rofl::rofl:මටත් කම්මැලි කමට ටිකක් බැලුවා ..උ නම් රට දාලා ගිය එකමයි හොද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow bn. Dan air port eke.

    ඔය ඉන්න වෙලේ ලංකාවේ පුක්කියෝ ටිකක් වැඩිපුර බලාගනින්........ ඇස් ගහපං, ලයින් දාපන්, පැණි පෙරපන්.............උන් දාන ගොන් පඩ ටිකක් වැඩියෙන් ඇහැට දාගනින් .... රටකට බැස්සට පස්සේ තේරෙයි කෙල්ලෝ කියන්නේ කොච්චර සුකුමාල කුන්චි කුචියෝද කියලා:love::love:............
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සිග්නල් එකක් වත් දීපන්කො පුති ..වස කම්මැලි :baffled::baffled:
    aai uba ara gold eka ta gatte nedda ? mam nam last Friday dunna edenna .. balapanko ada patan gatta gaman kela gihin
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ පුක්කියෝ ටිකක් වැඩිපුර බලාගනින්........ ඇස් ගහපං, ලයින් දාපන්, පැණි පෙරපන්.............උන් දාන ගොන් පඩ ටිකක් වැඩියෙන් ඇහැට දාගනින් .... රටකට බැස්සට පස්සේ තේරෙයි කෙල්ලෝ කියන්නේ කොච්චර සුකුමාල කුන්චි කුචියෝද කියලා:love::love:............

    :dull::dull::dull::dull:

    තු නොදකින් ඔවද පරට්ටියේ දෙන උපදෙස් . උට උපදෙස් ටිකක් දීපන්කො අඩුවට බඩු ටිකක් එහෙම සෙට් කරගන්න :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aai uba ara gold eka ta gatte nedda ? mam nam last Friday dunna edenna .. balapanko ada patan gatta gaman kela gihin

    මම ගිය සතියේ eurusd පිප 55ක් කෙල්වගෙන ඉන්නේ බන් .....eurusd විතරයිනේ කරන්නේ . හරිම සෝක ජනකයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මේ කියන දේ පොඩ්ඩක් බලන්න පින්වතුනි

    USA මාර්කට් එක ඕපන් වෙන වෙලාව ( 8.30 USA ටයිම් එකට )

    ඊට පස්සේ EUR මාර්කට් එක වැහෙන වෙලාවසහ ඊට පැයකට පස්සේ ඒ කියන්නේ 11.00 AM USA ටයිම් එකෙන්


    මෙන්න මේ වෙල්වල් වලදී මාර්කට් එක වැඩි වශයෙන් මු වෙනවා ...මම මේක දැන් මාසෙක විතර ඉදලා අද්‍යනය කරන්නේ .....


    උඹලට ක්ලික් වෙලා නැද්ද එක ඉහත ප්‍රකාශයන් EURUSD සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න ...නිවුස් නැති වෙලාවටත් බව සලකන්න

    මේකට උත්තරයක් දිපියල්ලකෝ කුකුලෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද tread එකක් දැම්මා මේ දැන් EURUSD buy ටර්ගට් 10 pip ඔන්ලි :dull::dull::dull::dull:@ 1.1958
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තියෙනවනේ එයාපෝර්ට් එකේ ...අර කම්පුටර් ටිකක් දාල තියෙනවා නේද ? මම එකේ දවසක් යනකොට එකෙක් fb ලොග් වෙලා ගිහිල්ලා අමතක වෙලා ...:P:P:rofl::rofl::rofl:මටත් කම්මැලි කමට ටිකක් බැලුවා ..උ නම් රට දාලා ගිය එකමයි හොද


    neh bn eekama nemei adahas kare.. meeta kalin EK eke rata giya un last day daapu post mathak una :baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :dull::dull::dull::dull:

    තු නොදකින් ඔවද පරට්ටියේ දෙන උපදෙස් . උට උපදෙස් ටිකක් දීපන්කො අඩුවට බඩු ටිකක් එහෙම සෙට් කරගන්න :angry::angry::angry:

    එයාපෝට් එකේ ඉන්න එකාට වෙන මොනවා කියල කියන්නද බන්... මුලදී ඕන ටික කියල ඇති
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට හිතෙන්නෙම 1.2 වලට යයි කියලා පුති අද :dull::dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැය දෙකක් ඇතුලත ගියොත් යයි නැත්තන් ...සෙල් එකක් අඩනවා පීප් 10 කට ..දැන් දානවා බයි එකක් TP 1.19900 සෙට් කරලා ..SL 25 pip. මොනවා උනත් 2ට ක්ලෝස් කරනවා


    සුභ පතන්න පින්වතුනි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැය දෙකක් ඇතුලත ගියොත් යයි නැත්තන් ...සෙල් එකක් අඩනවා පීප් 10 කට ..දැන් දානවා බයි එකක් TP 1.19900 සෙට් කරලා ..SL 25 pip. මොනවා උනත් 2ට ක්ලෝස් කරනවා

    සුභ පතන්න පින්වතුනි


    උරෝ කඩං වැටියන්...... වැටියන්........වැටියන්.......:rofl: